1. SANJEE

    EK Married Club-6

    :D:D:D
  2. SANJEE

    EK Married Club-6

    ඔය අර කලින් එක ගැන කිව්වා පොස්ට් එක බං..........
  3. SANJEE

    EK Married Club-6

    මංඤ්ඤෝක්කා (මේ ටයිප් කලේ ගූගල් සිංහලීස් ඉන්පුට් එකෙන්.....) ;):cool:
  4. SANJEE

    EK Married Club-6

    එව්වට හිනා වුනාට අන්න නියම බිස්නස් මොළ........
  5. SANJEE

    EK Married Club-6

    මුදලාලිට පොල්කටු හැන්දෙන්..... පතලට බහින එවුන්ට කන් හැන්දෙන්..... එහෙමද...?
  6. SANJEE

    EK Married Club-6

    ගිල්ලයි මැටි ඇහුවොතින්......... :P
  7. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes::yes:
  8. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-6

    එහෙම කොහෙද අයියේ ප්‍රයිවට් සෙක්ටර් එකේ...... :oo:
  10. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes: එහෙ ඉතින් මැණික්නේ........ :rolleyes::rolleyes:
  11. SANJEE

    EK Married Club-6

    පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........ :oo: මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........
  12. SANJEE

    EK Married Club-6

    එහෙමද....... සිරාවට මමනම් බයේ හිටියේ ඔව්වා කොහොමද එකතු කරන්නේ කියලා.......
  13. SANJEE

    EK Married Club-6

    බලමු බලමු..... අවුලක් නැතුව හම්බවේවි හොඳ ජොබක්........ :yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-6

    වැඩේ සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි නේද........? පටන්ගත්තොත් හොඳා මමත් කියන්නේ........
  15. SANJEE

    EK Married Club-6

    අනේ මන්දා......
  16. SANJEE

    EK Married Club-6

    යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........
  17. SANJEE

    EK Married Club-6

    වෙන මුකුත් හොයලා බැලුවේ නැද්ද කවියෝ........?
  18. SANJEE

    EK Married Club-6

    මට බෑ උඹත් එක්ක තර්ක කරන්න උඹ නිකං අර හේමන්ත වර්ණකුලසුරිය වගේනේ........
  19. SANJEE

    EK Married Club-6

    දවසේ කතාව ඈ....... :yes::yes::cool::cool: ඒත් ඉතින් ඔබතුමාට එහෙම නැහැයි කියනවනේ නේහහ්..... :rolleyes:
  20. SANJEE

    EK Married Club-6

    එහෙනම් ලංකාවේ හිරගෙවල් විතරක් තියෙයි ගෙවල් නැතුව....... :rolleyes:

    No contents