1. SANJEE

    EK Married Club-6

    අපේ තාත්තා ල.වි.මේ........ එයාට කිව්වට කමක් නැතිද.......? :rofl::rofl:
  2. SANJEE

    EK Married Club-6

    දැන් අයියේ උඹත් අපේ තරි මාමාගේ තියරිය අනුගමනය කරනවා නේද........? :dull:
  3. SANJEE

    EK Married Club-6

    ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් දාන එක වාසියි.........
  4. SANJEE

    EK Married Club-6

    ඒ කියන්නේ ac යුනිට් එකේ කැපෑසිටි එක අනුව........ :oo:
  5. SANJEE

    EK Married Club-6

    අපෙත් ගීසර්, සිලිං ෆෑන් නෑ....... හැබැයි සතියේ දවස් වල දවල්ට ඔන් එකේ තියෙන්නේ ෆ්‍රිජ් එක විතරයි........ එහෙම වෙලත් යුනිට් 80ගානක් ඇවිත් තිබුනනේ........
  6. SANJEE

    EK Married Club-6

    මේන් බෙඩ්රූම් එක විතරක් ac කරලා තිබුනත් ඔයතරම් යයිද.......? :confused:
  7. SANJEE

    EK Married Club-6

    ඔය දෙන්නා ඔය වැඩේ මෙතන කරන්නේ නෑ නේද........ :rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-6

    ආහ්හ්හ් කවි අයියා........ :)
  9. SANJEE

    EK Married Club-6

    යුනිට් 150ක්.........? ගෙදර ac දාගෙනද ඉන්නේ.......? :oo:
  10. SANJEE

    EK Married Club-6

    කිඹුලා වින්කලයක් දාලා තියෙන්නේ කවද ඉඳන්ද........? :rolleyes:
  11. SANJEE

    EK Married Club-6

    සෑට සෑට....... අදනේ බිල ඇවිත් තියෙන්නේ........ ඉතිං අද සෑ තමා සෑ........ :yes::yes:
  12. SANJEE

    EK Married Club-6

    උඹේ පොස්ට් එක දැක්කොතින් දුවයි නාගෙන එන්න....... :rofl:
  13. SANJEE

    EK Married Club-6

    ආයේ සද්දයක් දැම්මොතින් අහපන් උගේ අම්මා රටපුරාම ඉන්න එවුන්ට කියලා අහවල් වැඩේ කොරගෙන ඌව හදාගත්තේ උඹේ එකවුන්ට් එක හැක් කරන්නද කියලා......
  14. SANJEE

    EK Married Club-6

    ෂා...... :cool: ඒ වයිපරේගේ අදහසනේ......... එතකොට ඔබතුමාගේ අදහස......... :rolleyes:
  15. SANJEE

    EK Married Club-6

    අපායේ ලිං එහෙම තියෙනවද දන්නේ නෑ.......... :rofl::rofl::rofl:
  16. SANJEE

    EK Married Club-6

    ඌව හොයාගෙන කියක් හරි දීපං ඌට යන ලෝකෙකට පිනක් දහමක් කරගන්න.......... :rofl:
  17. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-6

    ම්ම්ම්හුහ්...... ආවා ගියා බං......... පුටුවේ හරිබරි ගැහිලා වාඩි වෙනකන්වත් හිටියේ නෑ කියහන්කෝ ඉතින්......... :no:
  19. SANJEE

    EK Married Club-6

    දාපු එකා වගේම මෙලෝ රහක් නැති එකෙක්........... :rofl:
  20. SANJEE

    EK Married Club-6

    මේහහ් අර........ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents