EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලයිට් බිල ආවා.. වයිපරේ කියන හැටියට යුනිට් 20ක වගේ අඩු වීමක් තියනවා led වලට මාරු වීමෙන් පසු.. :cool:
    :D:D
    පට්ටයි නේහ්........
    ඔන්න මහන්සියේ ප්‍රතිඵල..........
    (තව ඉතිං ආදරණීය අතුරු ප්‍රතිඵලත් තියෙන්න නැතුවැයි!!:P)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්......

    අර පෙරුමාල් කියන සුනඛ පුත්‍රයා ෆේක් හදාගෙන පුදුම ගේමක් දෙන්නේ......
    මටත් තර්ජනයක් කරල තිබ්බා එකවුන්ට් එක හැක් කරනව කියලා.......

    මුංට කරන්න ජොබ් නැද්ද බං මේ පො** ආතල් දෙන්නේ...........:dull::dull:

    Invalid Post specified. If you followed a valid link, please notify the administrator

    ඒ මොකද්ද කේස් එක thread එක remove කරල බං :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    උඹද ඌට ඔච්චර ඌයියා කලේ?
    මේ උඹව හම්බෙන්න එන්න වෙනවා ලඟදිම. උඹ දාපු පැච් එකක් අන්න ගැලවිලා.. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලයිට් බිල ආවා.. වයිපරේ කියන හැටියට යුනිට් 20ක වගේ අඩු වීමක් තියනවා led වලට මාරු වීමෙන් පසු.. :cool:

    ෂා...... :cool: ඒ වයිපරේගේ අදහසනේ......... එතකොට ඔබතුමාගේ අදහස......... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලයිට් බිල ආවා.. වයිපරේ කියන හැටියට යුනිට් 20ක වගේ අඩු වීමක් තියනවා led වලට මාරු වීමෙන් පසු.. :cool:
    :oo::cool::cool::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D:D
    පට්ටයි නේහ්........
    ඔන්න මහන්සියේ ප්‍රතිඵල..........
    (තව ඉතිං ආදරණීය අතුරු ප්‍රතිඵලත් තියෙන්න නැතුවැයි!!:P)
    ලබන මසෙ තමයි ඕක හරියටම බලාගන්න වෙන්නෙ.. යුනිට් 20ක් අඩු වෙන එක මට ශුවර් නෑ.. කලින් මාසෙක මුන් මීටරේ කියවන එකට බුලක් ගහලා තිබ්බ හින්දා මේක මට තාම ශුවර් නෑ.. හැබැයි මේපාර තමයි මතක ඇති කාලෙකට යුනිට් 150කට අඩුවෙන් පාවිච්චි වෙලා තියෙන්නෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්......

    අර පෙරුමාල් කියන සුනඛ පුත්‍රයා ෆේක් හදාගෙන පුදුම ගේමක් දෙන්නේ......
    මටත් තර්ජනයක් කරල තිබ්බා එකවුන්ට් එක හැක් කරනව කියලා.......

    මුංට කරන්න ජොබ් නැද්ද බං මේ පො** ආතල් දෙන්නේ...........:dull::dull:

    ආයේ සද්දයක් දැම්මොතින් අහපන් උගේ අම්මා රටපුරාම ඉන්න එවුන්ට කියලා අහවල් වැඩේ කොරගෙන ඌව හදාගත්තේ උඹේ එකවුන්ට් එක හැක් කරන්නද කියලා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලබන මසෙ තමයි ඕක හරියටම බලාගන්න වෙන්නෙ.. යුනිට් 20ක් අඩු වෙන එක මට ශුවර් නෑ.. කලින් මාසෙ මුන් මීටරේ කියවන එකට උන් බුලක් ගහලා තිබ්බ හින්දා මේක මට තාම ශුවර් නෑ.. හැබැයි මේපාර තමයි මතක ඇති කාලෙකට යුනිට් 150කට අඩුවෙන් පාවිච්චි වෙලා තියෙන්නෙ..

    යකෝ යුනිට් 150ක් පාවිච්චි කරන්න උඹ මොනවද ගෙදර කරන්නේ..? :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:D
    පට්ටයි නේහ්........
    ඔන්න මහන්සියේ ප්‍රතිඵල..........
    (තව ඉතිං ආදරණීය අතුරු ප්‍රතිඵලත් තියෙන්න නැතුවැයි!!:P)

    සෑට සෑට....... අදනේ බිල ඇවිත් තියෙන්නේ........ ඉතිං අද සෑ තමා සෑ........ :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Invalid Post specified. If you followed a valid link, please notify the administrator

    ඒ මොකද්ද කේස් එක thread එක remove කරල බං :lol::lol:
    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
    මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled:
    උඹද ඌට ඔච්චර ඌයියා කලේ?
    මේ උඹව හම්බෙන්න එන්න වෙනවා ලඟදිම. උඹ දාපු පැච් එකක් අන්න ගැලවිලා.. :P
    මම නෙවෙයි..ඌ ඉල්ලං ඌයියා වෙන්නේ..........

    පැච් ගැසුවට වැඩක් නෑ අප්පා බික්කි ගෙනත් දෙන නිසා දෝණිට........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹද ඌට ඔච්චර ඌයියා කලේ?
    මේ උඹව හම්බෙන්න එන්න වෙනවා ලඟදිම. උඹ දාපු පැච් එකක් අන්න ගැලවිලා.. :P

    කිඹුලා වින්කලයක් දාලා තියෙන්නේ කවද ඉඳන්ද........? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබන මසෙ තමයි ඕක හරියටම බලාගන්න වෙන්නෙ.. යුනිට් 20ක් අඩු වෙන එක මට ශුවර් නෑ.. කලින් මාසෙක මුන් මීටරේ කියවන එකට බුලක් ගහලා තිබ්බ හින්දා මේක මට තාම ශුවර් නෑ.. හැබැයි මේපාර තමයි මතක ඇති කාලෙකට යුනිට් 150කට අඩුවෙන් පාවිච්චි වෙලා තියෙන්නෙ..

    යුනිට් 150ක්.........? ගෙදර ac දාගෙනද ඉන්නේ.......? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ යුනිට් 150ක් පාවිච්චි කරන්න උඹ මොනවද ගෙදර කරන්නේ..? :baffled:
    ලයිට්, ෆැන් (සීලිං), ෆ්රිජ්, TV, උනු වතුර ගීසර් එක.. ඕවා තමයි. සාමාන්යයෙන් 170-180 අතර තමයි පාවිච්චිය..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
    මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled:

    ඕකට මොලේ හොද නැහැ බං.. :lol::lol: හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..

    උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ යුනිට් 150ක් පාවිච්චි කරන්න උඹ මොනවද ගෙදර කරන්නේ..? :baffled:
    අලෝ... අලෝ...... මල කවියෝ, කාලෙකින් දැක්කේ.:cool:
    ජොබේ තත්වය මොකද.......
    අනතුරුදායක බව පහවගිහින්ද......:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
    මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled:

    මම නෙවෙයි..ඌ ඉල්ලං ඌයියා වෙන්නේ..........

    පැච් ගැසුවට වැඩක් නෑ අප්පා බික්කි ගෙනත් දෙන නිසා දෝණිට........:dull:
    දෙන්නෙ නෑ බං. ඔය අවුල හින්ඳාම. එයා හොරෙන් කන්නෙත් නෑ හදන්න යන බයටම..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලයිට්, ෆැන් (සීලිං), ෆ්රිජ්, TV, උනු වතුර ගීසර් එක.. ඕවා තමයි. සාමාන්යයෙන් 170-180 අතර තමයි පාවිච්චිය..
    :baffled::baffled: 3000 W
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුනිට් 150ක්.........? ගෙදර ac දාගෙනද ඉන්නේ.......? :oo:
    a/c දාගෙන නං යුනිට් 180න් ශේප් වෙන්න බෑ. 250ක් විතර යයි.. :oo:
     
    Status
    Not open for further replies.