ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.
http://textuploader.com/523q8
දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්...