හයියෝ එදා කට්ටියම කඩේ ඇතුලට වෙලා පොදි ගැහිලා හායි හූයි කියකියා බත් ගිල්ලට මමයි මිනියයි සනීපෙට කඩේ ඉස්සරහා බංකුවට වෙලා හුලං වැදීවැදී බත් කෑවා.....:cool::cool:
එදා ඉතින් කාටවත් ඔය වතුරේ උප්පැන්න සහතිකේ බලන්න වුවමනාවක් තිබුනේ නෑනේ එකෙකුට යක්කු දුසිමක් විතර කන්න තරම් බඩගින්නේ නේ හිටියෙත්...