1. SANJEE

    මඩු..... (Train Trip Season II)

    පුහ්හ්...... මේ පුත්තරයාව එහෙම එලියට දාන්න අපේ මායියා....... :P:rolleyes::rofl:
  2. SANJEE

    EK Married Club-6

    මම ඌට බලය පාවිච්චි කොරහන් කිව්වේ උඹලා දෙන්නටම හොඳවැයින් දෙක ගානේ දීලා දාපං කියල...... අකමැත්තක් නෑනේ නේහහ් කිඹුල් බාවෙන් දෙකක් කන්න......... :rolleyes:
  3. SANJEE

    EK Married Club-6

    :confused::oo::baffled:
  4. SANJEE

    EK Married Club-6

    අඩෝ කොහෙද කොහේද හෙන වැදිච්චි පැණි වරකා ගහ....... ගෙඩි කියක් බිමද........? :rolleyes:
  5. SANJEE

    EK Married Club-6

    අනේ මන්දා උඹලා දෙන්න........ :dull:
  6. SANJEE

    EK Married Club-6

    අපරාදෙනේ....... හරිම අපරාදයක් මටනම් හිතෙන්නේ නොගිය එක...... පවුල් පිටින් එහෙ සෙට්ල් වෙන්න තිබුනේ....... :oo:
  7. SANJEE

    EK Married Club-6

    ;):yes::yes::yes::cool::cool::cool:
  8. SANJEE

    මඩු..... (Train Trip Season II)

    හිහි කිරියට වාර්තා කිරීම රාජකාරි දිනවලදී පමණි......... ගෙදර ඉඳං ලොග් වෙන්න විදියක් නෑ බං ඔෆිස් ආවම තමා ලොග් වෙන්නේ....... :dull:
  9. SANJEE

    EK Married Club-6

    11ක් කිව්වේ ලක්ෂ 11ක් ද.........? :confused::confused:
  10. SANJEE

    EK Married Club-6

    එල එල දන්නා කෙනාගෙන් අසා බලන්නම්..........
  11. SANJEE

    මඩු..... (Train Trip Season II)

    අනේ මන්දා ට්‍රිපක් ගිහින් එකෙක් නාන තරමක්.......... ඔය නාපු වතුරෙන් මුළු යාල්දේවියම හෝදන්න පුළුවන් සබන් ගාලා.... :rofl::rofl:
  12. SANJEE

    EK Married Club-6

    විකියා කලින් කිව්වේ කැන් ගැන තමා........ ඔයා අර ඔසී ගැන කියපු නිසා මම හිතුවේ ගමනාන්තේ වෙනස් කරලවත්ද කියලා.........
  13. SANJEE

    EK Married Club-6

    පිස්සුද කොල්ලෝ........ :no::no::no::no:
  14. SANJEE

    මඩු..... (Train Trip Season II)

    ඔය තියෙන්නේ ඉතින් මේ අපිට මඩ ගහපු එවුන් ඒ මඩ ගොඩේම පතබෑවිලා ඉන්න හැටි තමා....... මේ උඹ එහෙම මූ මේ ඉන්න විදියට කොහෙන්හරි සම්බන්ධ ද.........? :rolleyes:
  15. SANJEE

    EK Married Club-6

    විකියෝ මොකක්ද මේ Aus කේස් එක....... විස්තරේ පොඩ්ඩක් කියපන් මම දන්නා තැනකුත් තියේ....... :yes::yes:
  16. SANJEE

    EK Married Club-6

    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි.......... අම්බානක ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........:yes::yes::yes::):):)
  17. SANJEE

    EK Married Club-6

    ඈහහ් ඒ මොකෝ උඹ මේ වෙලාවේ කෑවේ........:rolleyes::rolleyes:
  18. SANJEE

    මඩු..... (Train Trip Season II)

    හයියෝ කහවනු........ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-6

    :oo::baffled::dull::dull:
  20. SANJEE

    EK Married Club-6

    :angry::angry::angry::angry::angry::angry:

    No contents