උබ මට කියල දෙන්න ඕනෙ නෑ senior කම්,උබල වගේ කොම්පියුටර් පිටිපස්සට වෙලා ජීවිතය විදින උන් නෙමේ අපි,උබල වගේ උන් හිතන්නේ gossip9එකේ කොමෙන්ට් වැටුනු ගානට TU වැටෙන විදිහට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියල.
උබ කියල තියන දේවල් දැක්කාම හිතා ගන්න පුලුවන් උබල මොන තරන් ලොකු සිහින ලෝකවලද ඉන්නේ කියල.උබ දැක්කද ගෝඨා...