1. ŦĦĔ ƦȆƉǾӾ

    හොර පූසා

    TQBMPDbqlvc :baffled::angry::baffled:
  2. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මටත් එකෙක් - රෙප් දීල...රෙප් වලින් අදහස් වෙනස් කරන්න පුලුවන් නන් මොනා කරන්න බැරිද...ගොඩක් උන්ට හරියට තර්කයකට උත්තර දීගන්න බැරි උනාම හිතේ දුක යවා ගන්න වගේ -රෙපක් දෙනව...දුක තමා...රෙප් වලට බයේ ගොඩක් අය කට වහන් ඉන්න කතාවටනන් මමත් එකගයි...:rolleyes::yes:
  3. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    ඔවු නේද...ඔලුව එහෙම කොහෙවත් හප්ප ගන්න එපා..හරි වටින ඔලුවක්
  4. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    හිතපන් බන් හිතපන්..ඔලුවක් තියෙන්නේ හිතන්න...:lol: මූනත් එක්ක තරහට නහය කපා ගන්නෙ නැතුව හිතපන්...:yes:
  5. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    :shocked::lol:සිරා බං..උන් කොහොම එකට බැට් කරනවද දන්නෙ නෑ.. එහෙනන් 11 දෙනාම ගේම අත අරින්න ඕන.... අනේ මංදා...තම තම නැණ පමනින්...:rolleyes::dull:
  6. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    ඔහොම දේවල් නන් බං කාටත් කියන්න පුලුවන්...හරියට proof නැතුව ඕව කියන එකෙන් වෙන්නෙ උඩ බලාගෙන් කෙල ගහ ගැනීමක්...මහේලත් 2007 world cup එක ඉවර උනු ගමන්ම නායකත්වයෙන් අයින් උනා..එතකොටත් මහිංද ඕස්ට්‍රේලියාවට මැච් එක විකුනපු නිසාද මහේල අයින් උනේ..මෙත තියෙන්නේ ක්‍රීඩකයන්ගේ bad patch එකක්..මුරලිගේ අඩුවත්...
  7. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මං හිතන්නේ නෑ සංග 100 ගැහුවේ ගොඩ වඩා ගන්න කියල...එහෙම හරි කමක් නෑ ටීම් එකට දිනන්න වැඩක් වෙනවනේ...මාත් දිල්ශාන්ට මුකුත් කියන්න අකමැතියි මොකද මිනිහ ඉල්ලල ගත්තු දෙයක් නෙම නායක කම..එයත් ගන්න බෑ කිව්වනන් අපේ ටීම් එකට යන එන මං නැතුව යනව...ඒක ගැන ගෞරවය තියන්න ඕන..ඒත් එයාගේ performances හරියට නැතුව...
  8. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මෙච්චර කල් තිබ්බ එකේ දැන් විතරක් අයින් කරන්නෙ මොකද..ඔන්න ඔහෙ තිබිච්ච් දෙන් බං...:lol:
  9. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    කොහෙද බන් කකුලෙන් ඇද්දෙ..ඩර්බන් ටෙස්ට් මැච් එකේ දිල්ශාන් අඩු ගානට අවුට් වෙනකොට සංග සීයක් ගැහුවෙ නැත්තන් දිනයිද?
  10. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මේ නිකන් බයිලා ගහල ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතුව හිටපන් බන්....
  11. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මං නන් හිතන්නේ ටීම් එකේ තියෙන්නේ මානසික ප්‍රශ්නයක්...ඊලග ඕස්ට්‍රේලියා ටුවර් එක ඉවර වෙලා මාස දෙක තුනක් නිවාඩුවක් දීල ඔය බංග්ලාදේශ්,සිම්බාබ්වෙ වගේ රටවල් එක්ක මැච් ට්කක් ගහල confidence ගන්න ඕන..විහිලුවක් වගේ පෙනුනට මේ වගේ ඒව වැඩ කරනව..දැන් බලපන්..එංගලන්තේ,ඔස්ට්‍රේලිය,පකිස්තාන් දැන් අප්‍රිකාව..හොදම...
  12. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    මහේලත් එහෙමනේ බං...ඇයි මැතිව්ස්...ඉදල හිටල..හිතල බලල:rolleyes:...එපා වෙනව...:(
  13. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    දිල්ශාන් නායක කමට සුදුසු නැති බව දිල්ශානුත් දන්නව..ඉස්කෝලෙවත් ටීම් එකේවත් නායකකම් කරල නැතුව රටකට නායක කම දෙන එක අමාරු වැඩක්...ඒත් අනිත් දෙන්නම නායක කම ගන්න බෑ කියනවනන් මොකද කරන්නේ..වෙන කවුද ඉන්නේ..ඩිල්ශාන්ටත් මුරලි වගේ හිටියනන් කිසි ගේමක් නැතුව මැච් දිනන්න තිබ්බ..
  14. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල & සංගක්කරව පන්නමු

    අන්න හරි ..ඌ විතරක් නෙමේ නෙ fail වෙලා තියෙන්නෙ...අර මැතිව්ස් සෙල්ලන් කරන විදිහට නන් ලංකාවෙ ක්‍රිකට් ගැන මට මාර බයක් හිතෙන්නේ...:sorry:
  15. ŦĦĔ ƦȆƉǾӾ

    Angelo Mattews ge CRICKET!

    atta..he's playing for himself swarnawahiniyen nan minihata baninawa nitharama
  16. ŦĦĔ ƦȆƉǾӾ

    UCSC OR SLIIT???

    z score eka hodata ona UCSC yanna UCSC hodai...mora hodaaaaaiii

    No contents