ඒකනම් ඇත්ත බන්.ඕන මී හරකෙකුට තේරෙනව එදා අපේ උන් match එක ඇතහැරිය බව.බේකරියෙ ජොබට යනවද
ෆයිනල් එක ගිය හැටියි එකපාරටම වෙනස් වුන හැටියි දැක්කහම ක්‍රිකට් බලන කෙනෙක්ට තේරෙනව එතන වුන වෙනස, අපේ උන් එකපාරටම ගේම් එක අතෑරිය දිනුම අතේ තිබිලත්

මචන් අපේ ක්‍රීඩකයින්ට ටයර් පාවිච්චි කරන දෙන එක නැවැත්තුවනම් බෑඩ් පැච් යන එකක් නැහැ නේද?ŦĦĔ ƦȆƉǾӾ;11850513 said:ඔහොම දේවල් නන් බං කාටත් කියන්න පුලුවන්...හරියට proof නැතුව ඕව කියන එකෙන් වෙන්නෙ උඩ බලාගෙන් කෙල ගහ ගැනීමක්...මහේලත් 2007 world cup එක ඉවර උනු ගමන්ම නායකත්වයෙන් අයින් උනා..එතකොටත් මහිංද ඕස්ට්‍රේලියාවට මැච් එක විකුනපු නිසාද මහේල අයින් උනේ..මෙත තියෙන්නේ ක්‍රීඩකයන්ගේ bad patch එකක්..මුරලිගේ අඩුවත් සෑහෙන්න බලපානව...
මචන් අපේ ක්‍රීඩකයින්ට ටයර් පාවිච්චි කරන දෙන එක නැවැත්තුවනම් බෑඩ් පැච් යන එකක් නැහැ නේද?
අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
***කරුණාකර එළකිරි එකේ හොදින් කතා කරන්න.
උඹ ලංකාදීපෙද වැඩ කරන්නෙ ?ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.

adath paradai e moko ... passe pette thiyana ube buddiyen hithala kiyapanko.. pls

තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
මචන් මම ටීම් එකේ කාලයක් හිටිය නිසයි කියන්නේ. ඇතුලේ පොඩි කචල් වගයක් තියෙනවා. ඊයේ දිල්ශාන්ගේ හෙල්මට් එකේ ඇනයක් නැතිවෙලා. මැතිව්ස්ව තමා සැක.







Menna Recodes.....
Kumar Sangakkara![]()
Mahela Jayawardene![]()
T M Dilshan![]()
World RANKING OF PLAYERSTop 5 In Test
![]()
Top 5 In T20
![]()
KO BAN TOP 5 Playerslata Dilshan .....![]()






තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
muwa ehmath ba.mu gahna gon shot wala hatiyata kohomada anith unta banine?
anith un ahai uba mokakda e gahapu short 1 kiyla




