1. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    පට්ටයි කියහන්කෝ
  2. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    කොහෙමත් ටිටී මාත් එකක් ආවහම උඹට ඈත පලාතකට යන්න තමා වෙන්නේ. මොකද දුක වැඩිවෙනවා ලග පාතක ඉදිද්දී නිතර දකිද්දී. :yes::yes::yes:
  3. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    වහිනවා කියහන්කෝ
  4. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    සිකුරටට සෙට් වෙමු කිබුල් පාටියට එහෙනම් කිබුලෝ සින්දු වට්ටෝරුව හොදට දෙමු
  5. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    උඹ ඕවට දුක්වෙන්න එපා බන්. ඕකගේ මොලේ අයිස්නේ. :rofl::rofl::rofl:
  6. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    උඹ කියහන්කෝ දැන් අනුන්ගේ උනේ කොහෙමද කියලා. :):):) යකෝ මට අයිතිදේ මගේ කියන් නැතුව උඹේ කියන්නද ? :lol::lol::lol:
  7. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    වැස්ස එක්ක තමා බන් බැරි. මටත් දැන් සනීප නෑ තෙමිලාම. හැමදාම හවසට වැස්සට සෙට් වෙනවාමයි. :):):)
  8. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඒවා කොහෙද. උඹව අද මං ලිදට දානවා. උඹට හැමදාම ජයන්ත එක්ක තමා ඉන්න වෙන්නේ. :D:D:D
  9. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඉඩ නෑ බන්. උඹට නම් ඉඩ ඇතිලු. :lol::lol::lol:
  10. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    මට සින්දුවක් රික්වෙස්ට් කරන්න ඕන :cool:
  11. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඕක ඔහොමම තමා කිසිම හැදියාවක් නෑ. :P:P:P
  12. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    එළකිරි මහරගමට ගංවතුර
  13. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ටිටී ආවාහම පලයන් හැබැයි. :P:P:P
  14. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හා. :rofl::rofl::rofl:
  15. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    මමත් නිදා ගන්නවා වෙන මොනාද ? :rofl::rofl::rofl:
  16. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    පිස්සුද පායනවා.
  17. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    එකෙක්ව හොයනවා. උඹව දාන්න ද? :lol::lol::lol:
  18. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    මට නදී තරංගා දීපන්
  19. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    කෙල්ල නිදිය ගන්නකන්..........
  20. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    දැන් කාගෙවත් නෙමේලු. :rofl::rofl::rofl:

    No contents