1. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    සංකපාල වහිනවා ඕයි:dull:
  2. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඔය ඇට ඉල්ලන්නේනං අල්ල තමයි
  3. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    දන්නේ නෑ බන්. ඒත් මුට නම් දෙන්නේ නෑ. :lol::lol::lol:
  4. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    බලාගෙන හිටපන් එයි. :P:P:P
  5. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හීනෙන්. හා. :sorry::sorry::sorry:
  6. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හූ හූ අපිට වහින්නේ නෑ. :cool::cool::cool:
  7. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    මූව අන්දලා තියෙන්නේ. මූ කදු උඩ ගෙවල් හදන්න යනවා. :lol::lol::lol:
  8. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    එයාගෙන් අහන්න දෙයක් නෑ. එයා උඹට කැමති නෑලු. :P:P:P
  9. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    බයේත් බෑ. :lol::lol::lol:
  10. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    බලමු සමහර විට වහින එකක් නෑ රෑට. :):):)
  11. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඒක දැන් අයින් කොරගෙන ලු. :lol::lol::lol:
  12. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    උඹව කන්ද උඩට ගෙවල් හදන්න යවලා එයා අපේ ගෙදර යනවා මාත් එක්ක උඹ ගෙවල් හදද්දී. :lol::lol::lol:
  13. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ටිටී මට කැමති වුනාම කාටවත් මූන දෙන්න බැරි නිසා හැංගෙන්න යන්නේ. :lol::lol::lol:
  14. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    අකුණු ගහන්නේ නැති එක නම් හොදයි. කොහොමත් තව සතියක් වත් වැස්ස තියෙයි. :):):)
  15. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හා. බොරැල්ලෙම වලලපන් හැබැයි. :):):) මොනා කරන්නත් ටිටී උඹට කැමති වෙන්න ඕනේනේ. :P:P:P
  16. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ලිදේ කියහන්කෝ
  17. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හීනෙන් තමා. :cool::cool::cool:
  18. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ගුහාවක් හොයා ගෙන හැංගියන්. :rofl::rofl::rofl:
  19. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    දැන්නම් ලාවට පොදයක් යන්නේ. :):):) මම පොඩ්ඩක් එලියට ඔලුව දාලම බැලුවා. :lol::lol::lol:
  20. ModelSriLanka

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    හීනෙන් තමා. හැබැහින් නම් වෙන්නේ නෑ. :rofl::rofl::rofl: දැන්වත් වෙන කෙල්ලෙක් ගැන හිතපන්. :):):)

    No contents