1. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    උනුත් ගිරව් වගේ උන්ට කියපු එකක් කියනවා විතරයි. මරදානෙන් තමා ඔක්කොම කරන්නේ. එතන ඉන්න එකෙක්ගේ නොම්මරයක් customer care එකෙන් ඉල්ලගෙන අමතපන්. :):):)
  2. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අපේ නමත් කියන්නකෝ පුතෝ
  3. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් බන් උන්ට බැනලා වැඩක් නෑ. මරදානේ තමා ඕකේ ලොක්කො ඔක්කොම ඉන්නේ. එතන නොම්මරයක් ඉල්ලගෙන බැනපන් නැතිවෙන්න. :yes::yes::yes:
  4. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කෝ බන් මගේ සින්දුව. දෙමල එකක් දාපන්කෝ.
  5. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ටිටී යෝධියෙක්ද බන්. බයෙත් බෑ. :lol::lol::lol:
  6. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ. :):):)
  7. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ ගිහින් වරෙන් හෙටත්. :):):)
  8. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    දුක තමා බන්. මොනවා කරන්නද. ආසියාවේ ආස්චර්යේ ප්‍රතිඵල තමා. :(:(:(
  9. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කඩෙන් කාපන්. :rofl::rofl::rofl:
  10. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එයා ගියාට මං ඉන්නවනේ. මං එයාට කිව්වා ඔයා ඉන්නකොට එන්න එපා කියලා. :P:P:P
  11. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඕකනේ කොරන්ඩ බැරි. :P:P:P
  12. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ටීටී ආවහම යන්න කියලා කිව්ව එක අහනවා එහෙනම්. :P:P:P
  13. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මේ කුමන පයන්නක් ද? ඒ ගමන ඇහෙන්නෙත් නෑ.
  14. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ටිකක් කැපිලා වරෙන් එහෙනම්. :D:D:D
  15. ModelSriLanka

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    Gif දාන්න එපාලු. :no::no::no:

    No contents