1. ජොසී

    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

    නෑ මචං, පොඩ්ඩක් බලපන්කො මූ කියන කතාව. සිද්ධාලේප වෙද මහත්තයාට වඩා හොද පදනමක් හදාගෙන එනවා. අනික තව කල් තියනව election එකට. මං කියන්වට නිකමට බලපං. මුගෙ කෙලිං කතාවක් තියෙන්නෙ.
  2. ජොසී

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    නෝනා කෙනෙක් නෙවේ මනුස්සයෝ, වඳුරො රැලක්
  3. ජොසී

    දත් කිඹුල අයියව..

    PM එකක් දාපන් මිනිහෝ.
  4. ජොසී

    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

    දැන් ඉන්න ලොක්කගෙ නෑදැයෙක් කියලා කලින්ම කියන්නෙ, නැත්තන් පස්සෙ ඕක අල්ලගෙන මඩ ගහන නිසා. වෙනස් වැඩපිළිවෙලක් තමා ඉදිරිපත් කරන්නෙ පොඩ්ඩක් බලලා ඉන්න. https://www.youtube.com/channel/UCaJHhkSqsHVWk4L0x-CxwKg
  5. ජොසී

    UNP සාමාජිකයන්ගේ අවධානය පිණිසයි

    දැං එතකොට ප්‍රතිපල ගැන වගකියන්න පුළුවන්ද ගෝඨාභය ගෙනාවොත්?
  6. ජොසී

    UNP සාමාජිකයන්ගේ අවධානය පිණිසයි

    Weekend free machan. School day ekata mokada karanne kiyala baluwe. ;)
  7. ජොසී

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    පොඩ්ඩක් thread එක එහෙට මෙහෙට කරලා බලපං දෙයියො.
  8. ජොසී

    UNP සාමාජිකයන්ගේ අවධානය පිණිසයි

    ඔබේ ඡන්දයේ පරම අයිතිය ඔබ සතුයි. විවෘත චින්තකයන්ට සංවාදය විවෘතයි.
  9. ජොසී

    ‘83 කළු ජූලියේ ඔබ නොදුටුවා විය හැකි අඳුරු ඡාය&

    අවුරුදු 24ක්? උඹ මොන අවුරුද්දෙද ජීවත් වෙන්නෙ?
  10. ජොසී

    අනුරාධපුර මිනීමැරුම.

    අතිශෝක්තියක්
  11. ජොසී

    2020ට එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා

    එතකොට ජනාධිපතිවරණයක් වෙනම තියන්නෙ ඇයි?
  12. ජොසී

    2020ට එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා

    ඌ කියන එක අහලා බලපං.
  13. ජොසී

    කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

    අලුත් උගත් බුද්ධිමත් අයට ආරාධනා කරනවලු. ඉන්න එවුන් එකෙක් වත් ගන්නෙ නෑ කියලා කියන්නෙ.

    No contents