මචං, යකඩ වලින් හැදුවොත් බල්ලට අමාරු වෙයි නේද? light weight and flexible වෙන්න වෙයි නේද ටිකක්. එහෙම හදන්න විදියක් තියෙයිද?
කකුල් දාලා බැරි වෙයි මචං. කොන්ද පිටිපස්සෙ හරියත් පණ නෑ. ඉබේම යනවා චූ, කක්කා එහෙම. මේ වගේ රෝද තියන item එකක් තමා ඕන.
මෙහෙන් හදාගන්න තමා බලන්නෙ උපරිම. මොකද eBay එකේ size එක...