අන්න මචන් පොයින්ට් එක....
මාත් ඔහොම එකක් ලියන්න හිතන් හිටියට පස්සෙ හිතුන වැඩක් නෑ කියල,මොකද මුන්ට ඒක තේරුම් කරල වැඩක් නෑ..මුන් දන්නව ඇත්ත මොකක්ද කියල..ඒත් දන්නෙ නෑ වගේ ඉන්නව..එස්.එෆ්ව ඉස්සරහට දාගෙන මහින්දට බනිනව...එකම සතුටකට තියෙන්නෙ පාරට බැහැල බලුවාම තේරෙනෙව මිනිස්සු තාම බුද්දිමත් කියල..ඔය මොකා...