1. ŦĦĔ ƦȆƉǾӾ

    එල බල්ලෙක්...

    Oscar... My Very Weird, Handstand Peeing Dog TKWbT0CpaXo :lol::lol::lol::nerd::lol::lol::lol:
  2. ŦĦĔ ƦȆƉǾӾ

    මට කෙලවෙන්නයි යන්නේ

    ube wayasa keeyak withara wenawada dan?
  3. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    If Malaysia,India can host it why can't we? Nothing Impossible,Just need a little bit of faith;)
  4. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    හීන දකින්නෙ නැතුව හීන හැබෑකරගන්න බෑ බන්:no::yes:
  5. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    :lol::lol::lol: අඩුම ගානෙ මේක කියවන අනිත් උන් හරි තේරුම් ගනීනෙ...;)
  6. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    උබ හිතන්නෙ සුද්දො ඇවිල්ල නවතින්නෙ පිනට කියලද...ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා සුද්දො...උන්ට හදන හෝටල් වල වැඩ කරන්නෙ උබ ඔය කියන ගම් වල මිනිස්සු තමා...එහෙම තමා බඩගින්න නැති කරන්නෙ..එහෙම නැතුව හෝටල් හදන සල්ලි හෙලිකොප්ටරේක ගිහිල්ල අම්පාර පැත්තෙ ගෙවල් උඩින් දැම්ම කියල දුප්පත් කම නැති වෙන්නෙ...
  7. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    උබ ඇමරිකාවෙ පොලවද පය ගහල ඉන්නේ...මොකද ලංකාවෙ පොලොවෙ නන් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ නෑ..එහෙම මැරෙන්න යනකන් බලන් ඉන්න සක්කිලි මිනිස්සුත් ලංකාවෙ නෑ...
  8. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    කවුද යකො එක එකාට කඩේ ගියෙ..අපි කඩේ ගිය රටට..තොපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් නෙමේ අපි... තෝ ඔය ගොන් තර්ක දාන්නැතුව එකෙක් පෙන්නපන් බඩගින්නෙ මැරිච්ච..බොරුවට කෑ ගහන්නෙ නැතුව...ඉන්දියාවෙ අච්චර කන්න නැතුව ඉදලත් ලස්සනට CMG කරේ ...උබලවගේ ලිදේ ඉන්න උන්ට ඒව පෙන්නෙ නෑ නෙ..
  9. ŦĦĔ ƦȆƉǾӾ

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes: කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry: ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..
  10. ŦĦĔ ƦȆƉǾӾ

    Natash Perera is Going to marry

    මොකද බන් උබට මල පැනල..අපිට මොකො බන්..උන් බැන්දත් එකයි මූ බොරු කිව්වත් එකයි..අනික මූ විතරද එලකිරි එකේ බොරුවක් කියන්නෙ..අත ඇරල දාපන් බන්..:rofl::rolleyes:
  11. ŦĦĔ ƦȆƉǾӾ

    Help Subtitle !

    eken sub dala play karaddi "]" ebuwama 0.5 sec issarahata yanawa,"[" ebuwama 0.5 sec passata yanawa godak wayanna ona nan "shift+]" obapan,5 sec issarahata yanawa karala balapan :yes:
  12. ŦĦĔ ƦȆƉǾӾ

    Help Subtitle !

    KM playerda thiyenne? eken nan [ ] walin puluwan sub sync karanna
  13. ŦĦĔ ƦȆƉǾӾ

    Pakistan VS Sri Lanka

    One Day nan gahai.. Malingath innawane
  14. ŦĦĔ ƦȆƉǾӾ

    රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.

    බවුද්ද බික්ෂුන් :no::no::no:
  15. ŦĦĔ ƦȆƉǾӾ

    sangeeth wijesooriya exits Sanidapa?

    sangeeth nathiwa mona sanidapada ban??

    No contents