1. SANJEE

    EK Married Club-6

    චෑහ්හ්හ්....... :oo: සරීර කූඩුව දිහා බැලුවම එහෙම පේන නිසා වෙන්නැති..........
  2. SANJEE

    The Train Trip Season II

    හෆ්ෆටසිරි....... ලයිටුයි වතුරයි මඩු ගිහින් එනගමන් උඹලා අරගෙන එනවයි කියලා ඔය කපපු එවුන් හිතුවද දන්නේ නෑ......... :P
  3. SANJEE

    EK Married Club-6

    අහෝ....... අහෝ........ රත්නේ.......... අයියෝ..........
  4. SANJEE

    EK Married Club-6

    හපොයි හපොයි..... ඒක මම අනාගතේ පෙනෙන දෙයක් කියලා හිතුනට මට වර්තමානෙනේ පෙනිලා තියෙන්නේ........
  5. SANJEE

    මොකෝ Married Club පැත්තේ එන්නේ නැත්තේ......?

    මොකෝ Married Club පැත්තේ එන්නේ නැත්තේ......?
  6. SANJEE

    EK Married Club-6

    ඔන්න බලාපිය ඉක්මන් නොවීමේ ආනිසංසේ.........
  7. SANJEE

    EK Married Club-6

    අහක් කොරන එව්වා පූසාට රිසයිකල් කරන්න තමා වෙන්නේ.......:rofl:
  8. SANJEE

    EK Married Club-6

    අළුත් මාළු කෑල්ලක් දිව ගා බැලීමේ අවස්ථාව හිමි වෙනවා......
  9. SANJEE

    EK Married Club-6

    කවුද බං දන්නේ මාත් ඔන්න ඔහේ කියලා දැම්ම........ :rofl:
  10. SANJEE

    machan la badu gahapu un innawada help ekak one.

    එකෙක් ඉන්නවා...... මොකටද හොයන්නේ උගේ සේවය ලබාගන්නද.......?
  11. SANJEE

    EK Married Club-6

    තැන්පතුකරුවන්ගේ සල්ලිත් අරන් සක්විත්තා පැන්නා වගේ පෙරා අපේ ෆොටෝස් ටිකත් අරං අතුරුදහන් වෙලානේ...... කෝල් කරත් ගත්තේ නෑ..........
  12. SANJEE

    EK Married Club-6

    කන් දෙක සුද්ධ කරගනිං වහාම........ නැත්නම් තව ටික දවසකින් නෝනා "මේ යුරාජ් අයියේ" කියලා කියද්දී ඒක උඹට ඇහෙයි "මේ බස් ලබ්බෝ" කියලා........... :rofl:
  13. SANJEE

    EK Married Club-6

    ගුඩු ගුඩු නෙවෙයි බොල එකේ එහෙම රේස් කරන්නේ නැතුව ජියර් එකේ යද්දී එන්නේ කින්න්න්න්න්න්න්න්න්න්න්න් කියලා සද්දයක් නෙවෙයිද....... එහෙම නැතිනම් තෝ අරගෙන තියෙන්නේ ෆේක් බඩුවක්........ :rofl:
  14. SANJEE

    EK Married Club-6

    හොඳා හොඳා උඹේ මනාපයක්.......
  15. SANJEE

    EK Married Club-6

    මම හිතාගෙන හිටියේ රත්නේව ලිඳේ ඔබන්නේ මේ අහිංසක අපි විතරයි කියලා....... :rofl:
  16. SANJEE

    EK Married Club-6

    ගුඩු ගුඩු සද්දේ........ අනේ දෙයියනේ රත්නේගේ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ දැන්........ :oo:
  17. SANJEE

    EK Married Club-6

    ඉතිං වෘෂභරාජයෝ කිරියේ ඉන්න බයික් කාපර්ලාගේ ඇහැ ගැටෙන්න තමා ත්‍රෙඩ් එකක් දාමු කිව්වේ...... :frown:
  18. SANJEE

    EK Married Club-6

    මොකක් කිව්වා දුම දානවා......... :confused::oo::baffled::dull: ඔය මොඩ්ල් ඔක්කොටම හයි කරන්නේ එකම සිට් එක බං....... :yes:
  19. SANJEE

    EK Married Club-6

    මල් චීත්ත වලින් මහපු ජංගි ඇඳන් ඉන්න එවුන්ගේ පිම්පි ප්‍රකාශ වලට උඹ සැලෙන්න එපා මල්ලි....... ඔන්න කැපිච්චි එව්වා ටිකකින් හරි පිරෙන්න සැලකුවා........ ;)

    No contents