උතුරේ විතරක් නෙමේ සිංහල,මුස්ලිම් කා ලගත් ජාතිවාදී හැගීම් තියනව.එහෙම කියල තවදුරටත් ඒව පාග ගෙන ඉදීමෙන් ඒ හැගීම් යටපත් වීමක් වෙන්නේ නෑ,තවත් දලුලනව මිස.එතකොට වෙන්න ආයෙත් කවද හරි දවසක පරන පුරුදු යුද්දෙටම ඔවුන් තල්ලු වෙන එක,එතකොටත් මහින්ද වගේ නායකයෙක් හිටියොත් හොදයි, නොහිටියොත් මොකද වෙන්නෙ..?ඒක නිසා...