1. SANJEE

    EK Married Club-6

    එහෙම කිව්වට වොරන්ටි ක්ලෙම් ගන්න ගියාම සර්විස් ස්ටේෂන් වලින් මහා වාත....... ඔය සෙන්සර් කේබල් ඒක මාරු කරන්න ගිහින් කට්ට කාපු නිසා මට අත්දැකීම් තියෙනවා....... :dull::dull:
  2. SANJEE

    EK Married Club-6

    ටිකක් කොන්ට්‍රෝල් මදි බයික් එකනම් පස්ස එතරම් බර නෑ....... හැබැයි මරු පිකප්.......
  3. SANJEE

    EK Married Club-6

    සිරාවටම බං........... :oo::oo:
  4. SANJEE

    Digital Meetar....

    ඌ රැවුල ගිනි අරං ඉන්න වෙලාවේ මූ ගිහින් බිඩි පත්තු කරනවා........ :rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-6

    ඒ මදිවට ලයිසනුත් ගන්න ඕනෙලු........ :oo::oo:
  6. SANJEE

    EK Married Club-6

    අම්මපා ඇත්ත යකෝ....... කෝ ඇරපන් කට පහේ කාසියක් දාන්න..... :yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-6

    කටු මීටරේ කේබල් එකනම් මහා ගානක් වෙන්නේ නෑ කරදර අඩුයි...... ඒත් මේ ඩිජිටල් ඒවායේ එන්නේ සෙන්සර් කේබල් එකක්..... ඒක දැන් මම හිතන්නේ 1500කටත් එහා..... දැන් පදින එකට කලින් මම පැදපු XCD එකෙත් ඔය අවුල තිබුනා....... මම පැදපු අවුරුදු දෙකාමාරට ඔය ස්පිඩෝ සෙන්සර් කේබල් 4ක් දැම්මා....... ගෙවන්නේ ඔෆිස් ඒකෙන...
  8. SANJEE

    EK Married Club-6

    ඕක දැක්කම තමා මට මතක් වුනේ........ :yes::yes:
  9. SANJEE

    EK Married Club-6

    හ්ම්ම්ම් ඌ තෙල් ගහන්න සල්ලි එවනවානම් උඹ ආයේ මොකටද ලතවෙන්නේ ගනිං 180 එකක්.... අපේ මාතර ඉන්න ලොකු මාමගේ පුතාට නම් පට්ට වැඩක් සෙට් වෙලා බං තියෙන්නේ........ උගේ යාළුවෙක් හෝනට් 400 ද කොහෙද බයික් එකක් අරං...... අර නෝමල් හෝනට් එක නෙවෙයි පිටිපස්සේ සයිලන්සර් දෙක තියෙන මොඩ්ල් එක....... කාර් ටයර් එකකටත්...
  10. SANJEE

    EK Married Club-6

    අනේ මන්දා මමනම් දකිනවා ඇති වෙන්න...... :oo::oo::confused: හැබැයි පුතෝ පල්සර් එකේ පිකප් එක හින්දා හෙමින් යන්න හිතාගෙන ඉන්න එක අමතක නම් වෙනවා බයික් එකට නැග්ගම....... නෑහහ් බං වැඩියි කිව්වේ තෙල් පිච්චිල්ල........ :baffled:
  11. SANJEE

    EK Married Club-6

    පොඩ්ඩක් ඉල්ලං පැදලා බලන්න බැරිද......? :rolleyes: හ්ම්ම්ම්ම්........ :yes::yes: රත්තරං මොකෝ කිව්වේ.......? :rolleyes:
  12. SANJEE

    Digital Meetar....

    ෂෝර්ට් එකක් වෙන්නැති....... වැස්සේ එහෙම තිබ්බද සෑහෙන්න වෙලාවක් එහෙම........
  13. SANJEE

    EK Married Club-6

    බලමුකෝ බලමුකෝ....... 40 ට වඩා හයියෙන් ගියේ නෑ කියලා වෙනසක් නෑ...... :yes::yes: ආහ්හ් මම හිතුවේ පර්ෆොර්මන්ස් අතින් කියලා...... තෙල් නම් ඉතින් 125 එකට වඩා 150 එක චුට්ටක් විතර වැඩිලු.......
  14. SANJEE

    EK Married Club-6

    රත්නේ තව දෙයක්...... පල්සර් හැම මොඩ්ල් එකකම එන ඩිජිටල් ඩිස්ප්ලේ එක පිස්සු නටනවා සෑහෙන්න....... පොඩ්ඩක් හොයලා බලපන් නැතිනම් පාරේ යන එනකොට බලපන් හුඟාක් ඒවායේ ඩිජිටල් ඩිස්ප්ලේ එක එහෙම්පිටින්ම වැඩ නෑ....... එක්කෝ ස්පිඩෝමීටරේ වැඩ නෑ...... නැතිනම් හිටපු ගමන වැඩ......
  15. SANJEE

    EK Married Club-6

    ඔන්න ඔහේ ත්‍රෙඩ් එකක් දාමුද ඒකද හොඳ මේකද හොඳ කියලා........ :rolleyes:
  16. SANJEE

    EK Married Club-6

    එව්වයි දෙන්නේ නෑ තමා..... අඳුනන කෙනෙක් එහෙම නැද්ද ස්කුටියක් තියෙන........ :rolleyes:
  17. SANJEE

    EK Married Club-6

    ඩිස්ක් බ්‍රේක් ගැහිලා පාරේ දොයිය පතන් වෙච්චි දාට මම කියපු දේ උඹට තේරෙයි....... ටයර් කඩයක් අමතපන්....... :yes::yes::yes: මේ සිරි ලංකාවේ පාරවල් වල පදිනවානම් කිසිම වෙනසක් නැත........
  18. SANJEE

    EK Married Club-6

    අර විදියට ටයර් එක මාරු කරගන්න බලපන්.....
  19. SANJEE

    EK Married Club-6

    මට ඕක කන්පනාවට ආවේ නැත....... :no:
  20. SANJEE

    EK Married Club-6

    උඹට තේරෙන්නේ මේ ක්‍රමේට කිව්වමනේ ඉතින් අපි මක්ක කොරන්නද.........? :rolleyes::P

    No contents