බයික් එකක ලස්සන කන්නද බං....... ලස්සනට බයික් ගත්තේ ඉස්සර එන එන මොඩ්ල්..... අනික බයික් එකක සැපපහසුව බලන්න හදන ඒක හරියන වැඩක් නෙවෙයි......
උඹට බයික් ඒක ඕනේ උඹේ ව්‍යාපාර වැඩ වලටද නැතිනම් කඩේ ඉස්සරහා ගේ ඉස්සරහා ලස්සනට තියන්නද......? නෑනේ....... මම අන්න ඒ නිසයි උඹට කිව්වේ ගන්නවානම් අර ස්කුටී පෙප්...