1. SANJEE

    EK Married Club-6

    අයියෝ....... :oo::baffled::(:(
  2. SANJEE

    Laptop help..

    :yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-6

    සුබ උදෑසනක් වේවා :oo::baffled:හොදයි මචං:frown:
  4. SANJEE

    Laptop help..

    :oo: මෙන්න මෙයා........ urajdrlk
  5. SANJEE

    EK Married Club-6

    උදේ පාන්දර රත්නෙට වාසියක් සෙටමෝල් වේවා.......... http://www.elakiri.com/forum/showthread.php?t=1558921
  6. SANJEE

    EK Married Club-6

    නොට් ලබන ඉරිදා මිණියෝ....... මේ ඉරිදා........ කවියෝ යමුකෝ මේ අපි දෙන්නත් යන එකේ..... මිණියෝ නුඹත් තරියාත් මාත් හැරුණු කල මේ mc අනාථ කුකුලන්ගෙන් තව කවුරුන්ද යන්නේ.......?
  7. SANJEE

    Laptop help..

    මචං අපේ අර යුරාජ් ව අමතපන්....... කිරි ගහට උල් පිහියෙන් ඇන්නා වගේ වැඩේ කරගන්න පුළුවන්......
  8. SANJEE

    EK Married Club-6

    කවි අයියා හව් හව් ඉතින්....... :):cool::cool:
  9. SANJEE

    ගජිනි නිළිය එල්ලී මියයයි

    මමනං මෙයාව මුලින්ම දැක්කේ housefull පලවෙනි ෆිල්ම් එකෙන්....... හෆ්ෆා බලන්න එපැයි එකේ මෙයා....... මොකක්ද දන්නේ නෑ සියදිවි නහගන්න තරම් හේතුව බොලිවුඩ් නිළියකට...... OY3WnNXhU3U
  10. SANJEE

    EK Married Club-6

    හායි මාගේ සහෝදර අනාථ කුකුලණි......... :) සුභ උදෑසනක් තොප සියලු දෙනාටම......... :yes::yes:
  11. SANJEE

    EK Married Club-6

    ගොහිං එඤඤං ඈ............
  12. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::cool::cool:
  13. SANJEE

    EK Married Club-6

    ඔරිජිනල් එක මරු........
  14. SANJEE

    Brandnew & Used vehicles @ Lowest Price

    මචන් Chathu පොඩ්ඩක් විස්තර කරපංකෝ නොදන්නා අපි වගේ එවුන් වෙනුවෙන් මොනවද ඔය වාහන වල එන පැකේජ් කියන්නේ කියලා..... ඒවායේ ඔප්ෂන් මොන මොනවද වෙනස් වෙන්නේ....... විශේෂෙන් ප්‍රියස් එකේ එහෙම.......
  15. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-6

  17. SANJEE

    EK Married Club-6

    මේ මට ඔය තනි වචනේ උත්තර නම් එපෝ........ :no::no:
  18. SANJEE

    EK Married Club-6

    කොහේද ඉතිං ඔයා අර ඉබ්බා කටුව ඇතුලට රිංගා ගත්තා වගේ ක්ලිනික් එක ඇතුලට රිංගනවා විතරනේ....... හන්දියේ සෙනඟ ගැවසෙන වෙලාවට එහෙම පොඩ්ඩක් එලියට බැහැලා එළියේ කැරකි කැරකි හිටියනං ආයේ ලොවෙත් නෑ....... සහයිකාවෝ පෝලිමේ එයි අනේ මාව ඔයාගේ යටතේ වැඩට ගන්නකෝ කිය කියා......:yes::yes:;)
  19. SANJEE

    EK Married Club-6

    :D:D:D:D:D
  20. SANJEE

    EK Married Club-6

    උඹට වඩා වැඩිමල් එවුන් මූට අයියලු වෙන්නේ කිඹුලයියේ......... :P

    No contents