1. SANJEE

    EK Married Club-6

    පුහ්හ්........ කොල්ලා එහෙනං පල්සර් එකකට බහින්න වගේ කල්පනාව........ උඹේ බඩ කොහොමද තියාගන්නේ ටැංකිය උඩ.......:rolleyes:
  2. SANJEE

    Samsung S III

    S3 LTE එකේ රේඩියෝ නෑ...... හැබැයි 2gb රැම් එකක් එනවා....... S3 එකේ එන්නේ 1gb...... හැබැයි S3 එකත් එක්ක බලද්දී S3 LTE එකේ බැටරි ඉක්මනින් බහිනවා කියලා තමා ආරංචි........ හිහි මේක ස්පීඩ් මදිනම් ඉතින් ගන්න වෙන්නේ නොකියා 1100 එකක් තමා..... එකේ ස්පීඩ් එකට ගහන්න බෑ ඔය මොකකටවත්....... ;)
  3. SANJEE

    EK Married Club-6

    ආහ්හ්හ් කුකුල් පැටවූ ටික ගුඩ් මෝනින්........ :)
  4. SANJEE

    EK Married Club-6

    අපි ගියෝ........ ;)
  5. SANJEE

    EK Married Club-6

    කිඹුලයියේ පරණ යාලුවෙක් ඇවිත්....... ඇස්. බී..... යූ නෝ වට් ඇයි මීන්..........
  6. SANJEE

    EK Married Club-6

    මොළේ පෙඟිලා පෙරාට නිව්මෝනියාව හැදෙයි වගේ අද........ :rolleyes:
  7. SANJEE

    EK Married Club-6

    :yes::yes::lol::lol::lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-6

    මට හිතුන දේ හරි එහෙනං.........? :rolleyes:
  9. SANJEE

    EK Married Club-6

    දුක තමා...... :baffled::dull::dull:
  10. SANJEE

    EK Married Club-6

    මුගේ ඇඟේ තිබුණු රස්නෙට වෙන්නැති රවුටරේ පිච්චෙන්න ඇත්තේ....... :rolleyes:
  11. SANJEE

    EK Married Club-6

    ඈහහ්...... එන්නේ නැතෙයි........? :oo::baffled:
  12. SANJEE

    EK Married Club-6

    ඉස්පිරිතාලෙ හිටියා........ :oo::oo: කොහෙද හිටියේ.......?
  13. SANJEE

    Happy Married Life to SANJEE & Dedunu!

    :yes::yes::yes: ඒ මදිවට කන්න දෙන්නේ නැතුවද මන්දා බඩත් පිටට ඇලිලා...... :oo:
  14. SANJEE

    Happy Married Life to SANJEE & Dedunu!

    තොගේ ත්‍රෙඩ් එකත බම්ප් කරනවා හරිය....... :frown::frown:
  15. SANJEE

    EK Married Club-6

    අනේ මට බෑ කිඹුලයියේ පෙරාගෙ මුණ බලාගෙන "ආයෙත් පෙරා ලිඳට" කියන්න.......
  16. SANJEE

    EK Married Club-6

    ආහ්හ් කිං ඛාන්....... ට්‍රිපට එනවා කියලා විශ්වාස කටයුතු මාර්ගයකින් ආරංචි වුනා...... :cool::cool::cool::cool:
  17. SANJEE

    EK Married Club-6

    දැන් සුව වෙලා වෙන්නැති........ :yes::yes:
  18. SANJEE

    EK Married Club-6

    *ල්ලේ ගලක් ගැටගහන් ලිඳට පනින්න තමා දැන් ඉතින් ඉතිරි පෙරාට........ :P
  19. SANJEE

    EK Married Club-6

    අහෝ පෙරා........!
  20. SANJEE

    EK Married Club-6

    කොරන්ට දෙයක් නෑ ඕකෙන් වැඩක් ගන්නේ නැතිනම් නිකං ලස්සනට එක්කෝ නැතිනම් අර තනිකන්දෝසේ යන්න යකඩ කෑල්ලක් එල්ලනවා වගේ එල්ලං ඉඳලා පාලක නෑනේ........ :P

    No contents