Same Story as you machan
මගේ පලවෙනි කොම්පියුටරේ spec මෙහෙමයි
486 DX/4 (100 MHz)
16 Mb Ram
546 Mb HDD
CD ROM (4X)
Creative ISA sound card
Oak technology VGA card (512 KB memory)
3.5 floppy drive
රුපියල් 8000කට ගත්තේ අවුරුද්ද 2000දි. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගත්තේ. ඒක උන්නාන්සේ ඇසෙම්බල්...