මීටරේ වැඩ කරන්න Neutral එක ඕන නෑ මචන්. ඕක වැඩ කරන්නේ live wire එකේ යන ධාරාව නිසා ඇතිවෙන චුම්බක බලයෙන්. කියන විදිහට අපේ උපකරණයේ Neutral එක Earth කරාම වැඩ කරනවා. හැබැයි protection නෑ..
අනික අර මොකක්ද පෙට්ටියේ Neutral Earth දෙක කනෙක්ට් කරලා බිල අඩු කරන එක බොරුවක්. එහෙම උනොත් ගෙදර trip switch එක...