පෝස්ට් එක දාපු කෙනා ප්‍රාදේශිය විදුලි ඉංජිනේරුවෙක් නම් ඉතිං අපේ රටේ ඉංජිනේරු අධ්‍යාපනය ගැන වෙනම කතාකරන්න වෙනවා.
මෙතන හංගලා ගහපු කරුණු කීපයක් තියේ.
1. Solar නිසා voltage වැඩි වෙන එක වෙන්න පුලුවන්. හැබැයි හැම inverter එකකම under voltage , over voltage protection තියේ. මට මතක විදිහට grid voltage...