1. SANJEE

    BIG BIG HELP LAPTOP HELP

    urajdrlk ගෙන් අහන්න.......
  2. SANJEE

    EK Married Club-6

    උඹ ඊයේ රෑ කොහෙද අපේ පළාතේ කැරකුණේ.........? :rolleyes: චේන් කඩන හොරෙක් ඊයේ රෑ පළාතේ කැරකුනා කියලා ආරංචියක් ආවා..... මොන හිතකින් හිතන්නද බං ඒ හොරා උඹයි කියලා........ :oo::oo:
  3. SANJEE

    EK Married Club-6

    :lol::lol: එහෙමත් සීන් එකක්ද.......? :rolleyes:
  4. SANJEE

    EK Married Club-6

    උදේ ඉවරවෙන්න විනාඩි 5 කට කලින් ඇවිත් එකෙක් සුභ උදෑසනක් කියනවා මෙන්න....... මේ උඹ ට්‍රිප යන්න එන්නේ නැද්ද බං........ යමන්කෝ බං........
  5. SANJEE

    EK Married Club-6

    :oo::oo::oo: හාකෝ........
  6. SANJEE

    EK Married Club-6

    අපෝ ඔව් එකනේ ඔහොම ඔප්ෂන් එකක් දෙන්නෙත් උන්...... අනේද කියන්නේ......... :P
  7. SANJEE

    EK Married Club-6

    හැබැයි මම ටියුබ් ලයිට් හොඳේ....... හිටපු ගමන් මතක වෙයි...... :rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-6

    හ්ම්ම්ම්........ අල්ලපු වත්තේනේ....... :rolleyes:
  9. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes: අපෝ ඔව් අනං මනං උස්සන් ඉන්න ගියාම මහා වාත.......
  10. SANJEE

    EK Married Club-6

    :yes::yes: සල්ලි වැඩි එවුන්ට නම් හොඳයි........ :rofl:
  11. SANJEE

    EK Married Club-6

    හැබෑට කවුද ඈ.....? මට මතක නැති වීගෙන එනවනේ......... :rolleyes:
  12. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::cool:
  13. SANJEE

    EK Married Club-6

    අනේ මිණියෝ සන්තකේටම කැමරාවක් කියලා තියෙන්නේ මේ අතේ ගෙනියන 5800 එක තමා...... :( ඇඳුම් කඩමාල්ලක් එහෙම උස්සගෙන යන්න ඕනේ නැතුව ඇතිනේ....... නාන්න, නවතින්න එහෙම නෑනේ තනි දවසේ ට්‍රිපනේ.......
  14. SANJEE

    EK Married Club-6

    ඔබතුමා වැනි උගතෙකුගෙන් ඔවැනි කෙටි වැකි අපි බලාපොරොත්තු නොවෙමු........ :dull:
  15. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-6

    මමත් මේ ගේම් එකේ එන රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනවා ජාතකේ බලන්නේ නැතුව........ එනර්ජි සුටුස්‌ ගාලා ඉවරවෙන එක තමා අප්පා අවුල...... :baffled::baffled:
  17. SANJEE

    EK Married Club-6

    ටිකක් වයස ගියාට කොල්ල වැඩකාරයා.......... ;)
  18. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes: සෑහෙන්න කාලෙකින් තනියම ට්‍රිපක් යන්නේ මේ........ මොනවා උස්සන් එන්නද මන්දා....... බ.ල. ට ඔය ගැන කතාකරන්න බැරි වුනා...... කිං එනවනම් පට්ට....... කොසා කිසිවක් නොකියන ලදී....... :oo: අලි පැටියා අසනීප නිසා ෂුවර් නැති වෙයි..... ඒත් අහලා බලන්නම්......
  19. SANJEE

    EK Married Club-6

    මොකෝ අර වචන වලට අමතරව මේවත් පාවිච්චි කරනවද......? :P:rolleyes:
  20. SANJEE

    EK Married Club-6

    මේහහ්..... අර ක්රිමිනල් කේස් එකේ අර මහ පොලිස් නාකියා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ එතනින් එහාට යන්න...... :oo: යාළුවෝ 3 දෙනෙක්ගෙන් රිපෝර්ට් ඕනේ දෙන්නකෝ සප් එකක්......... ;)

    No contents