අච්චර ක්‍රිකටර්ස්ල ගොඩකට බෙහෙත් කරල කිසි කලබලයක් වුනේ නෑ නෙ...අනික හැදෙන හැම ලෙඩක්ම හොද කරන්න පුලුවන් කියල දොස්තරල බැදිල නෑ නෙ...ඉතින් එකක් දෙකක් වරදින්න බැරිද?ඔය දොස්තර සාමාන්‍ය මිනිසුන්ටත් බෙහෙත් කරනව...ඒ ලිස්ට් එක තව අවුරුදු ගානකට පිරිල තියෙන්නේ...හදිසි රෝගියෙකුටනන් ඒ ලිස්ට් එකෙන් එලියට...