මහේල, සංගා, මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය&#35

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මහේල-සංගා-මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය#

    මේ තියෙන්නෙ අද ලක්බිම පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. ලංකාවේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් හා සුපිරි වේග පන්දු යවන්නෙක් ශ්‍රි ලංකා ක්‍රිකට් කොන්තරාත්තුවෙන් ඉවත් වෙන්න තීරණය කරලලු. ඒ කියන්නේ ආයේ එයාල ගහන්නෙ තමන්ට ඕන තරග විතරයි. මොකක් හරි තරගයක් ගහන්න කියල එයාලට බලකරන්න ලංකාවට පුළුවන්කමක් නෑ, දැන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල ක්‍රිස් ගේල් සහ පොලාර්ඩ් කියන ක්‍රීඩකයනුත් මේ ක්‍රියාමාර්ගය අරන් තියෙනවා. කොදෙව්වන්ගේ වගේ අපෙත් ක්‍රිකට් කඩන් වැටෙයිද?

    විස්තරේ හැටියට මේ ක්‍රීඩකයන් මහේල, සංගා, මාලිංග කියල නිගමනය කරන්න පුළුවන්. එයාල අද මේ වගේ තත්වෙකට අද ඇවිත් ඉන්නේ අපේ රටට ගහන්න අවස්ථාවක් දුන්න හින්දා. එහෙම එකේ කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරන එක නිකං කන්ඩ දීපු අත හපා කනව වගේ වැඩක් නේද?
    :oo::oo::oo::oo:

    Three cricketers to opt out of contracts

    With cricket administration on the verge of a collapse and the lure of the IPL money taking precedence over country, three senior players are planning to opt out from their national contracts, LAKBIMANEWS reliably learns.
    Handled by the same agent, the three key players, a bowler who retired from Test recently, and two top order batsmen will not renew their contracts on return to the island after the conclusion of the English tour.
    This will give them an option to pick and choose matches as they wish, giving more headache to the selectors.

    http://www.lakbimanews.lk/index.php...pt-out-of-contracts&catid=49:sports&Itemid=49
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    machan ape cricket eka interim committee eka kanawa....un bankoloth wela...padi gewanna wath salli nahalu....mehema wela naha kawadawath...

    oya 3n dena kawuru unath oya wage theerana ganna hethu thiyenne puluwan...
     
    rajarataR

    Member
    May 15, 2011
    240
    6
    0
    anuradhapura
    meka aththanam.....ehema karanna eyalata sadacharathmaka aithiyak naha kiyalai matanam hithenne.....mokada cricket sri lankawe misak......eyalage nemaine.....sri lanka cricket nathnam eyalath naha.....
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    E unata ban fansla ganai rata ganai hithanna thybba; ape rate cricket board eka witharak newe okkoma bakal neh ithin :( :( :(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    E unata ban fansla ganai rata ganai hithanna thybba; ape rate cricket board eka witharak newe okkoma bakal neh ithin :( :( :(

    eth bun methana api nodanna paththak thiyanawa bun....mata nam thamath sanga wc final gahapu widiya dakkama ...mokak hari awulak thibba kiyala hithenne...

    external pressure wadi wage dan hondatama players lata....untath athi wela aththe :S
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඩී.එස්.ද සිල්වා ලංකාවෙ ක්‍රිකට් කෑවා.
    උගෙ නෑයො ජොබ් වලට දාගෙන.....
    සංගා,මහේල,මාලිංගලා රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නැත්නම් එයාලට තිබුන ජනතා ප්‍රසාදයත් ඉවරවේවි.
    ඒ අස්සෙ එස්.එල්.පී.එල් එක ඉන්ඩියන් ප්ලේයර්ස්ලාට තහනම් කරලා කියලා ආරන්චියි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නං මේකෙ ලොකු ප්‍රශ්නයක් පේන්නෙනෑ. මේගොල්ලො අයින් උනොත් එතනට එන්න පොරකන අලුත් ක්‍රීඩකයන්ට අවස්තාවක් ලැබෙනවනෙ. හැමදාම ඒකම කට්ටියටම සෙල්ලං කරන්න බෑනෙ. අලුත් ක්‍රීඩකයන්ටත් අවස්තාව දෙන්න එපැයි.
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මේ අයට කැමති තරඟ ගහන්න දෙන්න තියෙන්නේ. මහේලව නම් අයින් කරන්න තියෙන්නේ.එයාගෙන් කිසි වැඩක් නෑ.නමුත් සංගක්කාර ඕනී.මාලින්ග වන් ඩේ විතරක් ගහපු දෙන්.ප්‍රශ්නයක් නෑ.මේක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සාධාරනයි.මේ අය කාලයක් ගහපු නිසා ක්‍රිකට් එපා වීමකුත් ඇති. අපි ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් සල්ලි හම්බ කරගන්න දෙමු. ඒ අයට සල්ලි හම්බ කරන්න අයිතියක් තියෙනවා.කොහෙන් ගියත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ.ඒක නිසා මේ අයගේ නිදහසට ගරු කරමු.ඒ අය ක්‍රිකට් පාලක මන්ඩලයේ වහලුන් නෙවෙයි. අන්න ඒක මතක තියා ගනිල්ලා.ඩී ඇස් සිල්වා බල්ලා තමයි.ඕකව එලවමු.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඩී.එස්.ද සිල්වා ලංකාවෙ ක්‍රිකට් කෑවා.
    උගෙ නෑයො ජොබ් වලට දාගෙන.....
    සංගා,මහේල,මාලිංගලා රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නැත්නම් එයාලට තිබුන ජනතා ප්‍රසාදයත් ඉවරවේවි.
    ඒ අස්සෙ එස්.එල්.පී.එල් එක ඉන්ඩියන් ප්ලේයර්ස්ලාට තහනම් කරලා කියලා ආරන්චියි.

    ඒක ඇත්ත එයාලට ඕනනන් අයින් වෙච්චාවේ ඔය වගේම හොද ක්‍රීඩකයෝ ඇතුල් වෙන්න පොරකකා ඉන්නේ...අපේ රටෙ මිනිස්සුන්ගෙන් එයාලට ලැබෙන ගරුත්වය නිකම්ම නැතුව යයි...වර්ල්ඩ් කප් පැරදිලා එද්දීත් මග ඉදන් චියර් කරපෞ ෆෑන්ස්ල තෝරගන්නවද ඉන්දියන් සල්ලි තෝර ගන්නවද කියන එක එයාලගෙ වැඩක්...
    SLPL එකටනන් උන් ඕනෙත් නෑ...ඒ එන උන් ජීවිතේට අහලවත් නෑ..සචින්ල ශෙවාග්ල එන්නෙ නෑ නෙ...
     
    Sep 1, 2009
    2,359
    215
    0
    හැබැයි තව එකක් ලක්බිම කියන්නේ තිලංග සුමතිපාලගෙ පත්තරේ..ලබන සැරේ ක්‍රිකට් මහ පුටුවටත් තරග කරන්න ඉන්නේ...අනේ මංදා ඉතින් මිනිහගේ මොලෙත් හොද මොලයක්..හිතල බලන්නකෝ..​
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    Mekai seen eka,ape rate mahansi wela sellan karan cricketers lata wada sapa ganne comitee eke un,Itin players lata mala paninia eka waradak ne.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල මේ වෙන කොට සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නෙ. දැන් හරියට කණ්ඩායමක්වත් නෑ. අපිටත් එහෙම වෙයිද දන්නේ නෑ. ඒකයි ප්‍රශ්නෙ
     
    Nov 25, 2009
    495
    51
    0
    මේ අයට කැමති තරඟ ගහන්න දෙන්න තියෙන්නේ. මහේලව නම් අයින් කරන්න තියෙන්නේ.එයාගෙන් කිසි වැඩක් නෑ.නමුත් සංගක්කාර ඕනී.මාලින්ග වන් ඩේ විතරක් ගහපු දෙන්.ප්‍රශ්නයක් නෑ.මේක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සාධාරනයි.මේ අය කාලයක් ගහපු නිසා ක්‍රිකට් එපා වීමකුත් ඇති. අපි ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් සල්ලි හම්බ කරගන්න දෙමු. ඒ අයට සල්ලි හම්බ කරන්න අයිතියක් තියෙනවා.කොහෙන් ගියත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑනේ.ඒක නිසා මේ අයගේ නිදහසට ගරු කරමු.ඒ අය ක්‍රිකට් පාලක මන්ඩලයේ වහලුන් නෙවෙයි. අන්න ඒක මතක තියා ගනිල්ලා.ඩී ඇස් සිල්වා බල්ලා තමයි.ඕකව එලවමු.

    මචන් නිකන් පිස්සු කියවන්න එපා... මහේල නෙමි මොන ක්‍රිඩකයා උනත් තමන්ගේ රටේ ගිවිසුමට එන්න බැහැ කියනවානම් ඒ කෙනාව රටෙනුත් පන්නලා දාන්න ඕන... අද ඔය ක්‍රිඩකයෝ ඔය තැන් වල ඉන්නේ උන්ගේ දක්ශ තාවය වගේම අපේ රට උන්ට වියදම් කරපු සල්ලි නිසා... ක්‍රිඩකයෝ ආරක්ශා කර ගන්න අපි මොනතරම් සල්ලි වියදම් කරනවාද ?... තරග එක දිගට අසාර්තක වෙනකොට තව අවස්තාව කොච්චර දීලා තියනවද? ඒ දීලා තියෙන්නේ වෙන ක්‍රීඩකයෙක්ගේ අවශ්තාව කැප කරලා... ලන්කාව වෙනුවෙන් ක්‍රිකට් ගහලා වෙන නම හදාගේන ඊට පස්සෙ වෙන රටවල් වලට සල්ලි වලට ක්‍රිකට් ගහන්න යන්න තමන්ගේ රටේ කොන්තාත්තුවෙන් ඉවත් වෙනවා කියන්නේ හරියට සල්ලි ඔන නිසා තමන්ගේ අම්මව අල්ලපු ගෙදර මිනිහට විකුනුවා වගේ වැඩක්.... මම නම් කියන්නේ ලන්කාව වේ ගිවිසුම අත්සන් කරන්න බැහැ කියලා මොනකෙනා කිව්වත් එයා වෙනුවෙන් මේ වෙනකම් ලන්කාව වියදම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගෙවන්න කියන්න ඕන... තව එයාට ලන්කාවේ කිසිම තරගයකට සෙල්ලම් කරන්න බැරි වෙන්න නිතියක් පන වන්න ඕන... මතක්නේ අර ICL ගහපු උන්ට කරා වගේ... නැත්නම් වෙන්නෙ ලන්කාව වෙනුවෙන් ක්‍රිකට් වලට එන නවක ක්‍රිඩකයො ලන්කාවේ ගිවිසුම් වලින් ඉවත් වෙලා සල්ලි තියන ක්‍රිකට් හදාගෙන යන රටවලට යවි.... මෙක හොද ආරම්බයක් නෙවි එක නිසා පලවෙනි පාරම ආයේ මොනකෙනාවත් කරන්නේ නැති වෙන්න හොද දඩුවමක් දෙන්න ඕන....
     
    Nov 25, 2009
    495
    51
    0
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල මේ වෙන කොට සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නෙ. දැන් හරියට කණ්ඩායමක්වත් නෑ. අපිටත් එහෙම වෙයිද දන්නේ නෑ. ඒකයි ප්‍රශ්නෙ

    එක තම්යි බන් වෙගන යන්නේ බලපන් මහේල / සන්ගා දැන් ගහනවාද?.... අනිත් එක තමයි ඉන්දියාව ඇටොපු උගුලේ අපේ ක්‍රිඩකයෝ වැටිලා ඉන්නේ....මෙකට අපේ රටේ ඉන්න මහ උනුත් වග කියන්න ඔන මීට වර්ශ 4කට කලින් IPL හොද දෙයක් නෙවි කියලා අරජුන රනතුන්ග කියලා එන්ගලන්තේ එක්ක තරගාවලියක් දාගත්තම උන දේ මතකනේ....අද අපි ඒ වගේ තරගාවලියකට ඉන්දියන් උන් ඉල්ලුවාම උන් මොකද කියන්නේ... මොකද උන් දන්නවා මේකෙ බරපතල කම.....
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මම නම් කියන්නේ ලන්කාව වේ ගිවිසුම අත්සන් කරන්න බැහැ කියලා මොනකෙනා කිව්වත් එයා වෙනුවෙන් මේ වෙනකම් ලන්කාව වියදම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගෙවන්න කියන්න ඕන... තව එයාට ලන්කාවේ කිසිම තරගයකට සෙල්ලම් කරන්න බැරි වෙන්න නිතියක් පන වන්න ඕන... මතක්නේ අර ICL ගහපු උන්ට කරා වගේ... නැත්නම් වෙන්නෙ ලන්කාව වෙනුවෙන් ක්‍රිකට් වලට එන නවක ක්‍රිඩකයො ලන්කාවේ ගිවිසුම් වලින් ඉවත් වෙලා සල්ලි තියන ක්‍රිකට් හදාගෙන යන රටවලට යවි.... මෙක හොද ආරම්බයක් නෙවි එක නිසා පලවෙනි පාරම ආයේ මොනකෙනාවත් කරන්නේ නැති වෙන්න හොද දඩුවමක් දෙන්න ඕන...
    අන් දෙකක් තිබුන පලියට උම්බෑ කියන්න එපා. මේ අයගේ මානව අයිතිවාසිකම් වලට ගරු කරන්න ඉගෙන ගනිල්ලා.මේ අයගේ පවුල් නඩත්තු කරන්නේ උඹේ තාත්තගේ බූදලෙන්ද
    ඒ අයගේ දක්ෂතාවය හින්දා ඉන්දියාවේ ගිහිල්ලා සල්ලි හම්බ කර ගත්තාවේ. ඒකට කිසි බාධාවක් කරන්න එපා.මේ අය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වහලුන් නෙවෙයි.
    ඒ අයගේ අයිතීන් වලට ගරු කරපල්ලා. ඒ අයගේ අවශ්‍යතාත් බලලා අපි තරඟ සංවිධානය කරමු. මේ අයව ඉන්දියාවෙන් අරගෙන ආපු එකෙන් වැඩක් වුනාද? අපි පලවැනි ටෙස්ට් මැච් එක පැරදුනානේ. තරුන අයට තැනක් දීලා මේ අයට ඉන්දියාවේ ඉන්න කීවා නම් හරි අයි පී ල් ඉවර වෙනකම්.අනිත් එක උන්ව ඉන්දියාවෙන් ගෙනාපු එකේ තරහට ඒ අය ගහන්නේ නෑ. උඹට වුනත් ලොකු මුදලක් හම්බ වෙන්න අයනකොට ඒකට බාධා කරොත් ඇති වෙන තත්වය තෙරුම් ගනින්
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    මේ තියෙන්නෙ අද ලක්බිම පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. ලංකාවේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් හා සුපිරි වේග පන්දු යවන්නෙක් ශ්‍රි ලංකා ක්‍රිකට් කොන්තරාත්තුවෙන් ඉවත් වෙන්න තීරණය කරලලු. ඒ කියන්නේ ආයේ එයාල ගහන්නෙ තමන්ට ඕන තරග විතරයි. මොකක් හරි තරගයක් ගහන්න කියල එයාලට බලකරන්න ලංකාවට පුළුවන්කමක් නෑ, දැන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල ක්‍රිස් ගේල් සහ පොලාර්ඩ් කියන ක්‍රීඩකයනුත් මේ ක්‍රියාමාර්ගය අරන් තියෙනවා. කොදෙව්වන්ගේ වගේ අපෙත් ක්‍රිකට් කඩන් වැටෙයිද?

    විස්තරේ හැටියට මේ ක්‍රීඩකයන් මහේල, සංගා, මාලිංග කියල නිගමනය කරන්න පුළුවන්. එයාල අද මේ වගේ තත්වෙකට අද ඇවිත් ඉන්නේ අපේ රටට ගහන්න අවස්ථාවක් දුන්න හින්දා. එහෙම එකේ කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරන එක නිකං කන්ඩ දීපු අත හපා කනව වගේ වැඩක් නේද?
    :oo::oo::oo::oo:

    Three cricketers to opt out of contracts

    With cricket administration on the verge of a collapse and the lure of the IPL money taking precedence over country, three senior players are planning to opt out from their national contracts, LAKBIMANEWS reliably learns.
    Handled by the same agent, the three key players, a bowler who retired from Test recently, and two top order batsmen will not renew their contracts on return to the island after the conclusion of the English tour.
    This will give them an option to pick and choose matches as they wish, giving more headache to the selectors.

    http://www.lakbimanews.lk/index.php...pt-out-of-contracts&catid=49:sports&Itemid=49

    Cricket board is putting unnecessary political pressure on the players; this is what happens when they have had enough, REALLY.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට නං මේකෙ ලොකු ප්‍රශ්නයක් පේන්නෙනෑ. මේගොල්ලො අයින් උනොත් එතනට එන්න පොරකන අලුත් ක්‍රීඩකයන්ට අවස්තාවක් ලැබෙනවනෙ. හැමදාම ඒකම කට්ටියටම සෙල්ලං කරන්න බෑනෙ. අලුත් ක්‍රීඩකයන්ටත් අවස්තාව දෙන්න එපැයි.

    oya gahanne aluth eun.hodata gahanna ball karanna puluwan aluth eun lankawe naha.6 eva palana sanath wage aya hoyaganna ona.ada sana nathuwa 6k wadinne kalathurakin.ekath dilshan hari baller kenek kana gahuwoth witharai.mamanam hithanne lankawe cricket iwarai kiyala.ape ayata indiawe IPL ma pihitai:P
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන් දෙකක් තිබුන පලියට උම්බෑ කියන්න එපා. මේ අයගේ මානව අයිතිවාසිකම් වලට ගරු කරන්න ඉගෙන ගනිල්ලා.මේ අයගේ පවුල් නඩත්තු කරන්නේ උඹේ තාත්තගේ බූදලෙන්ද
    ඒ අයගේ දක්ෂතාවය හින්දා ඉන්දියාවේ ගිහිල්ලා සල්ලි හම්බ කර ගත්තාවේ. ඒකට කිසි බාධාවක් කරන්න එපා.මේ අය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වහලුන් නෙවෙයි.
    ඒ අයගේ අයිතීන් වලට ගරු කරපල්ලා. ඒ අයගේ අවශ්‍යතාත් බලලා අපි තරඟ සංවිධානය කරමු. මේ අයව ඉන්දියාවෙන් අරගෙන ආපු එකෙන් වැඩක් වුනාද? අපි පලවැනි ටෙස්ට් මැච් එක පැරදුනානේ. තරුන අයට තැනක් දීලා මේ අයට ඉන්දියාවේ ඉන්න කීවා නම් හරි අයි පී ල් ඉවර වෙනකම්.අනිත් එක උන්ව ඉන්දියාවෙන් ගෙනාපු එකේ තරහට ඒ අය ගහන්නේ නෑ. උඹට වුනත් ලොකු මුදලක් හම්බ වෙන්න අයනකොට ඒකට බාධා කරොත් ඇති වෙන තත්වය තෙරුම් ගනින්

    ane yako uba kiyanne ape un indian unge kakul lewa kanna ona kiyalada?ko oya maha loku indian eun ape match walata unge ekek evanawada?ape un salli dunnoth ona magulak karai.arjuna kiwwe IPL gihilla test gahuwoth wenade.dan oya eka wenne.lajjai yako ape minissu gana.salli hinda rata nondi kara.lakunu 300 k wath test match ekaka gahanna bari lankawa.oka thama indian ballonta karanna ona kama thibbe.thawath deepan indian ballonta p***:angry::angry::angry::angry::angry::angry: