1. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල, සංගා, මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය&#35

    හැබැයි තව එකක් ලක්බිම කියන්නේ තිලංග සුමතිපාලගෙ පත්තරේ..ලබන සැරේ ක්‍රිකට් මහ පුටුවටත් තරග කරන්න ඉන්නේ...අනේ මංදා ඉතින් මිනිහගේ මොලෙත් හොද මොලයක්..හිතල බලන්නකෝ..
  2. ŦĦĔ ƦȆƉǾӾ

    මහේල, සංගා, මාලිංග ආයෙ ලංකාවට ගහන්නැති වෙය&#35

    ඒක ඇත්ත එයාලට ඕනනන් අයින් වෙච්චාවේ ඔය වගේම හොද ක්‍රීඩකයෝ ඇතුල් වෙන්න පොරකකා ඉන්නේ...අපේ රටෙ මිනිස්සුන්ගෙන් එයාලට ලැබෙන ගරුත්වය නිකම්ම නැතුව යයි...වර්ල්ඩ් කප් පැරදිලා එද්දීත් මග ඉදන් චියර් කරපෞ ෆෑන්ස්ල තෝරගන්නවද ඉන්දියන් සල්ලි තෝර ගන්නවද කියන එක එයාලගෙ වැඩක්... SLPL එකටනන් උන් ඕනෙත් නෑ...ඒ එන උන්...
  3. ŦĦĔ ƦȆƉǾӾ

    Shriya Saran Latest Stills

    :love::love::love::love::yes::P
  4. ŦĦĔ ƦȆƉǾӾ

    චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

    මේ වගේ ත්‍රෙඩ් දාන කාලකන්නිටත් ඕනවෙලා තියෙන්නෙත් ඕකමයි...කෝමහරි තව යුද්දයක් ඇති කරවන්න...අහුවෙන්න එපා උබල......
  5. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    ආ ඒකද..ඒවටනන් ආණ්ඩුවට එච්චර නැහෙන්න ඕනෙ නෑ බං...එක කෝල් එකකින් සයිට් සීයක් උනත් බ්ලොක් කරයි...එහෙම ප්‍රශ්ණ විසදන්න බෑ නෙ බං...මං ඒක ඌට කිව්ව..
  6. ŦĦĔ ƦȆƉǾӾ

    හැමෝටම ස්තූතියි

    දැම්ම දැම්ම...:P:yes:
  7. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං:P:P
  8. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    Insulting and free speech 2 different criterias.And it's should be cricket,it's a professional cricketing site and never worth of political insulting. Action means removing the video!
  9. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    That's not the solution!We have to convince this to the administration of Cricinfo and force them to take a action!
  10. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    :yes::yes::angry::angry:
  11. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    What does gov has to do with this?These people are making fun of Sri Lankans!Whether it's against Mahinda,Gotabaya,Fonseka or Ranil doesn't matter as long as it's against a Sri Lankan!
  12. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    Thanks for the BUMP one more time:lol:
  13. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    Thanks for the BUMP ASSHOLE
  14. ŦĦĔ ƦȆƉǾӾ

    Cricinfo insulting Sri Lanka

    Take a look at this video in ESPN cricinfo. At 3.10 it insult our president as a Weird Dictator with funny moushtach. Wonder how much they got from LTTE supporter in England to say that. But how ever it's very sad to see professional websites like Cricinfo doing such things.:angry::angry...
  15. ŦĦĔ ƦȆƉǾӾ

    Eliyantha White |<FAKE>|

    අච්චර ක්‍රිකටර්ස්ල ගොඩකට බෙහෙත් කරල කිසි කලබලයක් වුනේ නෑ නෙ...අනික හැදෙන හැම ලෙඩක්ම හොද කරන්න පුලුවන් කියල දොස්තරල බැදිල නෑ නෙ...ඉතින් එකක් දෙකක් වරදින්න බැරිද?ඔය දොස්තර සාමාන්‍ය මිනිසුන්ටත් බෙහෙත් කරනව...ඒ ලිස්ට් එක තව අවුරුදු ගානකට පිරිල තියෙන්නේ...හදිසි රෝගියෙකුටනන් ඒ ලිස්ට් එකෙන් එලියට...

    No contents