එහෙම බලන එක අසාධාරනයි මචං,ඔය පොඩි කොල්ලො කෙල්ලන්ගෙ මොල හෝදල උන් ලවා කරවපු විනාශයට උන් ජීවිත කාලයම විදවන්න ඕනෙ නෑ.එහෙම බැලුවොත් ජේවීපී කාරයන්වත් හංවඩු ගහල පැත්තටකට කරල තියන්න ඕන උන් කරපු විනාසයට 88-89 කාලයේ,උනුත් මැරුවෙ අපේම හමුදාව පොලීසියනෙ ඒ කාලෙ.
පේපර් බලන කතාව නන් ඒ කාලෙ ඇත්ත වෙන්න...