කොටි දොස්තරලා

Sep 1, 2009
2,359
215
0
ඔව් ඔව්.. වෙන්න පුළුවන් මචන් ... හැබැයි මොන ලකුණු මට්ටම් ගත්තත් කමක් නෑ ශ්‍රී ලංකාවට සේවය ලබා දෙනවානම්... දොස්තර වුන ගමන් කැනඩා, ජර්මන්, ස්විට්සර්ලන්තයට සේවය කරන්න යනවා ... නිදහස් අධ්‍යාපනෙන් සේවය ලබාගෙන රටට වැඩක් කරනවානම් තමයි හොඳ ...

ඒක ඉතින් අපේ උනුත් එහමනේ...ඒකනේ දැන් නීතියක් දාල තියෙන්නෙ අවු 5ක්ද කොහෙද වැඩ කරන්න ඕනෙ නැත්තන් වියදන් වුනු ගාන ගෙවල යන්න පුලුවන් කියල.ඒක දෙමල අයටත් පොදුයි.