1. ŦĦĔ ƦȆƉǾӾ

    World Cup Semi Final

    eka athakin hodaiii nattan RPS eke toss eka paradunoth okkoma iwarai.. ea athin indian pitches hodai
  2. ŦĦĔ ƦȆƉǾӾ

    Bloody US & UK Ships Attack Libiya

    Then what about whole world suffering from US lead wars? Everyday US air troops killing hundreds of people in Afganistan,north Pakistan and Iraq,so who's gonna pay for this?:frown::no: If US wants Gadaffi...make a way to capture him..why killing innocents?:(
  3. ŦĦĔ ƦȆƉǾӾ

    Bloody US & UK Ships Attack Libiya

    ඔව් බං..මේ කාලකන්නින්ට එකක් ඉවර වෙද්දි එකක් යුද්ද ඕන.... මං නන් කියන්නෙ මොන දහන් ගැටයක් හරි දාල ලිබියාවෙන් උඩින් ගිහින් ඔය ඇමරිකාවට බෝම්බයක් දාන්න ඕන පොඩ්ඩක් දැනෙන්න..අඩුම තරමේ ලග තියන ඊශ්‍රයලයට්වත්...එතකොට මුන්ට තේරෙයි මුන් හැමදාම මරන ගාන එක දවසකට තමන්ගෙ රටෙ මැරෙද්දි..:angry:
  4. ŦĦĔ ƦȆƉǾӾ

    Bloody US & UK Ships Attack Libiya

    ay un ubata mokada kare:oo::P
  5. ŦĦĔ ƦȆƉǾӾ

    world war 3

    hamoma us walata bayayine
  6. ŦĦĔ ƦȆƉǾӾ

    "Breaking News" A Tsunamiiii!!!!

    පුදුමයි තාම ජේවීපි එකයි,යූඑන්පී එකයි සමූහ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේ නැති එක මේකත් කොම්පියුටර් ජිල් මාට් එකක් කියල... මට දුක අර ෆොන්සේක ගැන...බලයට තන්හා වෙලා,මුන්ගේ ලනු ගිලල මිනිහ දැන් හිරේ...අපරාදෙ කොච්චර හොදට ඉන්න තිබ්බ මිනිහෙක්ද....මංගලල,රනිල්ල,සජිත්ල,ටිල්වින්ලගෙ ලනු කාල දැන් වමාරනව...
  7. ŦĦĔ ƦȆƉǾӾ

    "Breaking News" A Tsunamiiii!!!!

    :dull::dull::yes::yes::yes::yes:
  8. ŦĦĔ ƦȆƉǾӾ

    Used_වාහන_මිල_ගනන්

    ela thread eka keep it up
  9. ŦĦĔ ƦȆƉǾӾ

    දෙමල විජේගේ චිත්‍රපටයට ආණ්ඩුවෙන් ඉඩ

    මේ ෆිල්ම් එකේ රගපාන ප්‍රධාන නිලිය අසීන් අපේ රටට හිතවත් එක්කෙනෙක්..පහු ගිය දවස් වල අයිෆා එකේදි එහෙම දෙමල නලු නිලියො මෙහෙ ඒම වර්ජනය කරාම අසීන් විතරයි ආවෙ...එයා ඇවිල්ලා යාපනෙ ගොඩක් වැඩ කටයුතු කලා..ඒකට තමිල් නාඩුවෙන් මරන තර්ජනත් ආවලු...ඒකට කරන සැලකීමක් විදිහට තමාලු කවලන් කියන ෆිල්ම් එක පෙන්නන්න්...
  10. ŦĦĔ ƦȆƉǾӾ

    FAVOURITE TV PRIGRAMME

    දැනුමයි වාසනාවයි රම්පෙ කරපිංචා
  11. ŦĦĔ ƦȆƉǾӾ

    මිනීමරු ගඩා‍ෆිගේ දුර්ලභ ෆොටොස්

    මුගෙ කිටවල් ටික මරු නෙ... බොඩිගාඩ්ලත් කෙල්ලො ඉන්නෙ.... මරු ඩයල් එකක් වගෙ...
  12. ŦĦĔ ƦȆƉǾӾ

    What is the beast film you ever watched..

    අම්මො උබ මාර ෆිල්ම් නෙ බලන්නෙ:nerd: ඔය දෙවනි එක බලද්දි මොලේ අවුල් වෙනවා..:angry::baffled:
  13. ŦĦĔ ƦȆƉǾӾ

    ape aya adath kai wage

    dili on a hatrick
  14. ŦĦĔ ƦȆƉǾӾ

    ape aya adath kai wage

    තුහ් විතරක්:frown::P
  15. ŦĦĔ ƦȆƉǾӾ

    ape aya adath kai wage

    sudda giyaaaaaaaaa
  16. ŦĦĔ ƦȆƉǾӾ

    ape aya adath kai wage

    giyyyaaaa okkoma kalu unne ban yanne:frown::rofl:

    No contents