1. ක

    Nostalgia

    සිරා මචං.. එ් කාලෙ තිබ්බ දේවල් හෙනම සරලයි.. කැසට් පීස්, TV game, පොකට් රේඩියෝ, පට්ට slow computer. ජපන් බයික්.. පොත් පත්.. මම නම් තාමත් ආසයි ඒ අතීතයට..:love::love::love::love:
  2. ක

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    මම නම් මුලින්ම කොම්පියුටර් ගැන ලිපියක් කියෙව්වේ විජය පත්තරෙන්. 2000දි විතර වගේ. ‍ලිපි පෙලේ නම කොමී මවුස්. කොම්පියු‍ටර් ගැන එක එක ඒවා තිබ්බා. පස්සෙ විජය පරිගණක ගන්න පටන් ගත්තා.. පරන පරිගණක සඟරා ටික තාම පරිස්සම් කරලා තියෙනවා.:):)
  3. ක

    Job karala epa wenne nedda

    අප්පිරියයි බං :D
  4. ක

    Raspberry Pi model B

    පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ Unitech Trading එකට යන්න. මම හිතන්නේ අඩුවටම ගන්න පුලුවන් එතන. :yes::yes::yes:
  5. ක

    හොදම ඔන්ලයින් seller කවුද?

    මට නම් Ebay තරම් එකක් වත් හොද නෑ :yes::yes:
  6. ක

    re

    CEB ද?:lol::lol:
  7. ක

    PIC ප්‍රෝග්‍රෑම් කරමු

    PIC වැඩක් නෑ බං. Arduino කරපං
  8. ක

    pregnant help :(

    කෙල්ලගෙ photo එකක් බලන්නෙ නැතුව කියන්න අමාරුයි :lol::lol::lol:
  9. ක

    LED Bulb මිලදී ගන්න

    කොහෙද මචං තියෙන්නේ?
  10. ක

    sattelite dish

    Dish TV විකුකක තැනකින් DIsh එකයි LNB එකයි 1750කටද කොහෙද ගන්න පුලුවං.
  11. ක

    LED Bulb මිලදී ගන්න

    මචංලා පිටකොටුවෙන් නෝමල් 5mm LED bulb 500ක් විතර ගන්නවා නම් එකක් කීයක් විතර වැටෙයිද? EBay ගන්නවද පිටකොටුවෙන් ගන්නවද කියලා මම බැලුවේ.
  12. ක

    Minecraft ගේම් එක

    Thanks ඔක්කොටම මම ආයෙ බලන්නං :D :D:D
  13. ක

    Minecraft ගේම් එක

    ඔන්න ඔය මගුල කොහොමද බං ගහන්නේ? කීප පාරක්ම ට්‍ර‍යි කලා මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ.. කෝට්ටක් ද මොකක්ද අරං හැමතැනම හාරනවා ඉවරයක් නෑ.. දන්න එකෙක් කියලා දීපංකෝ.. :yes::yes:
  14. ක

    Paper Bag Making Machine

    මචං උබට ඕන අර බෙහෙත් දාන පොඩි කවර හදන්නද?
  15. ක

    බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

    මමත් සැකේට ඇහුවෙ යකෝ :lol::lol::lol::lol:
  16. ක

    බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

    ඉතිං? :lol::lol::lol: උබ නේද Anuradhapurazone කියන Blog එක කලේ?
  17. ක

    EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ

    මෙන්න මේකෙ හැම දේම පැහැදිලිව තියෙනවා http://dhanikauom.blogspot.com/p/ebay.html :yes::yes::yes::yes:
  18. ක

    Paper Bag Making Machine

    එකක් හදන්නත් බැරි නෑනෙ බං.. Process එක බලලා design කරන්න ඕනා.:yes::yes:

    No contents