1. ක

    Oven එකක් ගන්න

    1. Microwave ,Convection, Grill කියන 3ම තියෙන අවන් එකක් ගන්න. 2. Convection කියන්නේ කොයිල් එකක් රත් කරලා ඒ රස්නෙ ‍fan එකකිං හෝ ස්වභාවිකව අවශ්‍ය දේට දෙන එක. 3. Brand නම් අනේ මන්දා මගේ ගාව තියෙන්නේ Whirlpool එකක්. 4. අර microwave, Convection දෙක අනිවා ඕන. කේක් පුච්චන්න පුලුවන් Convection දාලා...
  2. ක

    What's the Secret of Israel's Hi-Tech Success?

    :lol::lol::lol::lol::lol:
  3. ක

    My Optimus Prime Voice Over Test.

    මගෙ අම්මේ හෙන බයෙන් Audio එක play කලේ :lol::lol::lol::lol::lol:
  4. ක

    Ebay Laptop

    මචංලා Ebay වගේ සයිට් එකකිං ලැපක් ගෙන්නුවොත් මෙහෙදි tax වදීද? වටිනාකම 100$ අඩුයි.:):)
  5. ක

    ‌cooperative development officer

    අපේ තාත්ත කරපු රස්සාව :(:(
  6. ක

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    මම නම් කවදාවත් ඔහොම හම්බ කරන්නෙ නෑ අනික ඔය ගිනි පොලී කවදාවත් යාදෙන්නෙ නෑ.. කොහෙන් හරි යනවා.. සාධාරනව රුපියල් 1000ක් හම්බ කරන එක හොදයි ගිනිදීලා 100000ක් හම්බ කරන එකට වඩා :yes::yes::yes:
  7. ක

    රහතුන් පුතග්ජන භික්ෂුවකට වැද සමාව ඉල්ලී&#3512

    සමන්ත බඩ්ඩ fan group එකට මල පැනලා :lol::lol::lol::lol::lol:
  8. ක

    Who want to ride this

    මේකප් ටික හෝදලා ගත්තා නම් බලාගන්න තිබ්බා:lol::lol::lol::lol:
  9. ක

    - අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -

    පින් සිද්ද‍ වෙච්චාවේ....
  10. ක

    klook බුක් කරද්දී මෙහෙම වුණා ....

    මට පේන්නෙ මූ තාත්තගෙ credit card එක උස්සලා වගේ.. දැං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නවා :lol::lol::lol::lol:
  11. ක

    Exclusive For Elakirians..

    කැසට් පීස් නැද්ද බං?
  12. ක

    hotel help

    20ක් නම් මදි වෙයි පුතේ 20 දෙනෙක් ඉන්නවා නම්..
  13. ක

    kandy වල හොද vog කවුද

    ඇයි Dr. කොට නිහාල් :lol::lol::lol::lol:
  14. ක

    playstation use කරන අය එක ගැන දන්නා අය පොඩ්ඩක් ...

    games ගන්න සල්ලි තියේ නං PS4 ගනිං ප‍ුතේ:lol::lol:
  15. ක

    සිංහයාට බය නැති Honey badger

    FarCry4 එකේ මුං ඉන්නවා.. මරන්න හෙන ගේමක් දෙන්න ඕන. ඇගටමයි පනින්නේ :lol::lol::lol::lol:
  16. ක

    CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

    මොකකින් හරි කොපි කරලා පොර වගේ දානකොට කොපි කරපු තැන ලිංක් එකක් දාන්න අමතක කරන්න එපා බං :D :lol::lol::lol::lol::lol: https://www.adare.lk/what-benefits-credit-cards/
  17. ක

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    මේ තියෙන්නේ අපි පාවිච්චි කරන domestic category එකේ tariff එක. යුනිට් 60,90,120,180 පැන්නම unit cost එකත් වැඩි වෙනවා Fixed charge එකකුත් ඇඩ් වෙනවා.. ලොල් සීන් දන්නැත්තං බලාගන්න. :P ‍ මේ තියෙන්නේ PUCSL එකේ bill calculater එකෙන් එකම යුනිට් ගාන (යුනිට් 100ක්) දවස් 41කින් බැලුවමයි දවස් 31කින්...
  18. ක

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    ඇයි උබ මීටර් රීඩර් කෙනෙක්ද? ඔහොම කරන්න තමයි උන්ට උපදෙස් දීලා තියෙන්නේ. එහෙම නොකරන එකෙක් ඉන්නව නම් Area office එකට complain කරන්න:P:P
  19. ක

    Joining Date

    මේකෙං බලාගනිං :D

    No contents