1. ක

    කැළණියෙන් කාමරයක් අවශ්‍යයි

    කැම්පස් එක පිටිපසසෙන් යන හුනුපිටිය පාරේ තැනක් තියේ... කැම්පස් එකේ කට්ටිය තමයි ගොඩක් ඉන්නෙ.. මේක තැන https://www.google.lk/maps/@6.9796215,79.915389,3a,75y,96.45h,90.29t/data=!3m6!1e1!3m4!1s-Wm8wdWV9iuTObLuAf8yaQ!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en-LK
  2. ක

    Mcn pregnant seen ekak plz help me plzz

    16ට වැඩි නිසා සහ කෙල්ල කැමැත්තෙක් කලා කිවුවොත් ගැටලුවක් නෑ..
  3. ක

    වර්ජන සහ උද්ඝෝෂණ

    අනිවා :D:D:D
  4. ක

    solar power systems

    thanks machan :yes::yes:
  5. ක

    solar power systems

    තැන්ක්ස් මචන්ලා :love::love::love::love:
  6. ක

    solar power systems

    solar power system, තව solar panel වගේ ඒවා ගැන ඉගෙන ගන්න තැනක් නැද්ද?:yes::yes::yes::yes: courses කරන තැනක් හරි කමක් නෑ.. :yes::yes::yes:
  7. ක

    Samantha ge DUBAI සවාරිය

    කෝ රැස් වලල්ල?:rofl::rofl::rofl:
  8. ක

    A/C

    මචන් BTU ගාන එහෙම කියන්න බෑ.. ගොඩක් දේවල් බලන්න ඕනා. හොඳම වැඩේ තමයි AC එක ගන්න හිතන් ඉන්න තැනට කියන එක. එතටකොට එයාලා තැන බලලා quotation එකක් දෙයි..:):):)
  9. ක

    හීන_දකින_මුවැත්තී

    :lol::lol::lol::lol::lol:
  10. ක

    මිල්ක්ෂේක් රෙසිපි 12 ක්

    කිරි කිවුවේ Fresh milk ද?
  11. ක

    ebay horungen beremu.

    අනිවා ලැබෙන්න තියෙන දවස් වලට ලැබුන්නැති උනොත් case එකක් open කරන්න ඕනා.. මටත් ලගදි එහෙම වෙලා සල්ලි ගත්තා.
  12. ක

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

    Bro contact a Consultant Surgeon. Nobody here can explain 100% about your issue.
  13. ක

    හයිබ්‍රිඩ්_හිගන්නෝ

    ඔය ගොඩක් කෑගහන පොන්නයොන්ට කාර් එකක් තියා බක්කි කරත්තයක් වත් නෑ බං :D
  14. ක

    මෙන්න නිධන්

    Founders Keepers :D
  15. ක

    කප්රුකේ අරුමය; ඉංජිනේරු විද්‍යාවට අභියෝග

    එක සමීකරණයක් දාලා විසඳන්න පුලුවන් දෙයක් නෙමෙයි ඕක. කෝ ගසේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද කියලා බැලුවද? එතකොට තේරෙයි ඇයි ගහ පෙරලුනේ නැත්තෙ කියලා..

    No contents