හීන_දකින_මුවැත්තී

Pawaniii

Member
Apr 10, 2017
2
1
0
හීන_දකින_මුවැත්තී

මගේ කුළුඳුල් නවකතාව..... හීන දකින මුවැත්තී....
සත්‍ය කතාවක් ඇසුරෙනි.... :love::love:

*************************************************
58DKjSg.jpg



ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
"හෙලෝ...... "
මොකද කියන්නේ අද එනවද..?

ඇයි මට වද දෙන්නේ... තියන්න ෆෝන් එක...
ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....ට්‍රීං....ට්‍රීං....
ට්‍රීංංං....ට්‍රීංංං....

"මම සැරයක් කීවනේ අද බැහැ කියල.. තියන්න ෆෝන් එක..."

***********************************************

මතු සම්බන්ධයි !!




 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
අනේ තව අක්කියෙක්
අපො එපාර අක්කිල හෝ ගල එනවනේ
මගෙ පෙර පිනක්ද කොය්ද

ලස්සන කතාව සුදු අක්කි
1960 ගනන් වල කතවක් නෙද?
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මතු සම්බන්දයි නැතුව නිමි කියලම දැම්මනම් හරි.
    එතකොට අපි හිතාගන්නම් ලෝකේ කෙටිම ලව් ස්ටෝරි එක කියල
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
    "හෙලෝ...... "
    මොකද කියන්නේ අද එනවද..?

    ඇයි මට වද දෙන්නේ... තියපිය ෆෝන් එක...
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....ට්‍රීං ....ට්‍රීං....
    ට්‍රීංංං....ට්‍රීංංං....

    "මම සැරයක් කීවනේ අද බැහැ කියල.. තියපිය පරය ෆෝන් එක..."
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අනේ තව අක්කියෙක්
    අපො එපාර අක්කිල හෝ ගල එනවනේ
    මගෙ පෙර පිනක්ද කොය්ද

    ලස්සන කතාව සුදු අක්කි
    1960 ගනන් වල කතවක් නෙද?

    :lol::lol::lol::baffled::baffled::baffled:
     

    Pawaniii

    Member
    Apr 10, 2017
    2
    1
    0

    "සිතුම්ට මාව ඕනි වෙන්නෙ සකුනි එයා ලඟ නැති වෙලාවට විතරයි.
    "මම මොන තරම් මෝඩ කෙල්ලක්ද....." දැන් මට මාවම එපා වෙලා.
    මම රෑ එළිවෙනකම්ම ඇඩුවා මගේ ඇස් දෙක රිදෙනකම්ම...."


    "හරි ලස්සනයි නැගිටින වෙලාව" දැන් වෙලාව 8ත් පහුවෙලා"
    උයල පිහල තිබ්බම වෙලාවට ගිලින්නනම් දන්නව.
    මම මෙතන තනියම කුස්සියෙ මැරෙනව පොල් ටිකක් ගාලා දෙන්නවත් එකියෙක් නෑ,, "

    අම්ම අදත් පටන් ගත්තා උදෙන්ම දේසනාව. "නන්ගිට කියල පොල් ටික ගාගන්න බැරි උනාද අම්මට. අම්මටත් මාවමයි පේන්නෙ ."මම හිතින් මටම කියා ගත්තා.
    "මොන වදයක්ද මන්දා"

    "මොකක්ද තෝ කීවේ ?? කෝ ආයේ කියපිය බලන්න...." හිතුවද මට ඇහුන්නෑ කියලා?
    "මම මොනවත් කිවේ නෑ අම්මා.."

    "උබ දැන් හැදෙන විදිහනම් අන්තිමයි ලොකු දුවේ... මාත් බලන් තමා ඉන්නේ දැන් දවස් ගානක ඉදලම " "අහුවෙද්දෙන්කො උබෙ හොර වැඩ ටික සේරොම මගෙ අතට එදාට තමා උබ මගෙ අතින් මැරුම් කන දවස" ඒක හොදට උබ මතක තියගනින්"

    "මොනවද අම්මා මේ කියන්නේ.?." "මොකක්ද මම කරපු හොර වැඩ "මොනවද මගේ අහුවෙන්න තියෙන හොර ?"
    "අම්මට පිස්සු "


    "පටාස්"
    "අම්මා................"


    ***********************************************

    මතු සම්බන්ධයි !!
     
    • Like
    Reactions: Dishta Didin

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කතව ලස්සනය් අක්කියො
    දිගට ලියන්න්
    එප වෙනව කියවන්න
    වචන පනහක්වත් නැනෙ :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකපාර ටිකක් ලියල දාපන්.
    පොඩ්ඩ පොඩ්ඩ දැම්මම කියවන්ඩත් කම්මැලි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,756
    113
    Panadura
    අනේ තව අක්කියෙක්
    අපො එපාර අක්කිල හෝ ගල එනවනේ
    මගෙ පෙර පිනක්ද කොය්ද

    ලස්සන කතාව සුදු අක්කි
    1960 ගනන් වල කතවක් නෙද?

    :lol: :lol: :lol:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
    "හෙලෝ...... "
    මොකද කියන්නේ අද එනවද..?

    ඇයි මට වද දෙන්නේ... තියපිය ෆෝන් එක...
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
    ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....ට්‍රීං ....ට්‍රීං....
    ට්‍රීංංං....ට්‍රීංංං....

    "මම සැරයක් කීවනේ අද බැහැ කියල.. තියපිය පරය ෆෝන් එක..."

    :lol::lol::lol::lol::lol: