1. ජොසී

    Campus රැග් ගැන කියපන්කෝ

    උඹ අහන්නෙ රැග් දෙන්නද? රැග් කන්නද?
  2. ජොසී

    <<BCS @ Elakiri>>

    The BCS Higher Education Qualification The BCS Higher Education Qualification (HEQ) is a popular choice due to the following reasons: 1. BCS HEQ is the fastest path to obtain a UK Degree Level Qualification - namely, the three levels of the qualification can be completed within 18 to 20 months...
  3. ජොසී

    <<BCS @ Elakiri>>

    Ale manda.. Mokak hari component ekak adu athi. :baffled: Windows update walata enne na samahara ewa. Customer service eken ahala balapan ehenam.
  4. ජොසී

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඌ සීය ලං වෙලා නිසා වෙව්ල වෙව්ල ගැහුවෙ! :growl:
  5. ජොසී

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    මේ tournament එකේ උගෙ average එක 10යි. බැටෙක්ද කියහංකො. බෝල් දාන්න වත් පුළුවන් වුනා නම් තව කමක් නෑ. වෙන එවුං නෑ වගේ නෙ බං මුංව ෆෝම් කරන්න ටීම් එකට දාන්නෙ!
  6. ජොසී

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඔව් බං අයිං කරන්න තියෙන්නෙ. කවදාවත් ඕන වෙලාවට ගහන්නෙ නෑ. Average එක 25ක් වත් නෑ. ගහලා පන්නන්න ඕන.
  7. ජොසී

    I want paypal account for Cash $$$$$$$$$

    උඹ මොකක්ද කරන්න යන්නෙ?
  8. ජොසී

    ElaKiri Programmer's Club

    ආ, උඹ මම කියපු 64 bit එක try කරලා බැලුවෙ නැද්ද? https://www.microsoft.com/en-us/download/details.aspx?id=42335 Error එකක් එනවා නම්, තව මොකක් හරි component එකක් update වෙන්න ඕන ඇති. උඹ Windows 8.1 ද පාවිච්චි කරන්නෙ?
  9. ජොසී

    <<BCS @ Elakiri>>

    මේක දාලා බැලුවට හරි ගියෙ නැද්ද? වෙන්ඩ බෑ. හරි යන්න ඕන. Visual Studio කලිං වැඩ කරාද මේ OS එකට? Visual Studio වලට ඔය update ඕන කියන කේස් හැම වෙලේම එනවා සාමාන්යෙං. Exam එකට pay කරන ගමං, Membership එකටත් ගෙවන්න ඕන. ඔව් 2016 ජනවාරි 15 වෙනකල් පුළුවන්.
  10. ජොසී

    Gift Delivery

    කුරියර් සර්විස් දෙන එකක් බලපංකො ඉතින්.
  11. ජොසී

    MSC or MBA

    :shocked::shocked:
  12. ජොසී

    PIBT eka hoda nadda machan? Mata info tikak diyanko. Public bari nam PM ekak dapan.

    PIBT eka hoda nadda machan? Mata info tikak diyanko. Public bari nam PM ekak dapan.
  13. ජොසී

    PIBT

    http://www2.gre.ac.uk/students/international/maps/a-z-collaborations/19
  14. ජොසී

    PIBT එකේ

    No one knows! bump
  15. ජොසී

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    මුංගෙ දැං බුග් බුග් ගාලා විකට් ටික වැටුනා නම්, 300 ගහගන්නත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ. :)
  16. ජොසී

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Girls දෙන්නෙක් නෙවේ බං, බඩු දෙකක්. :P ඔවුන්ට බඩු ගහන ඒවා සාමාන්‍යයි බං. කෝච් කෙනෙකුත් එක පාරක් බැනලා තිබ්බා, ෆිට්නස් ගැන හිතන්නෙ නැතුව බඩු ගහනවා කියලා. :D ඕකා මෝල් වුනාම, පිට පිට හයේ ඒවා ගහනවා වගේ නෙලනවා ඇති. ඒකට එකක් මදි නිසා දෙකක්ම ගෙන්නගන්න ඇති. :rofl:

    No contents