kapuwa ada thama weda penwanna ona![]()

ඔව් බං අයිං කරන්න තියෙන්නෙ. කවදාවත් ඕන වෙලාවට ගහන්නෙ නෑ. Average එක 25ක් වත් නෑ. ගහලා පන්නන්න ඕන.u oluwak pavichchi karana ekek neme ban![]()
මේ tournament එකේ උගෙ average එක 10යි. බැටෙක්ද කියහංකො. බෝල් දාන්න වත් පුළුවන් වුනා නම් තව කමක් නෑ. වෙන එවුං නෑ වගේ නෙ බං මුංව ෆෝම් කරන්න ටීම් එකට දාන්නෙ!pennai kiyala thama baya![]()







mathiya mona huttakda me karanne u try karanne 100 da ganna nethuwa match eka dinanna nemei


ජොසී;19524413 said:ඌ සීය ලං වෙලා නිසා වෙව්ල වෙව්ල ගැහුවෙ!![]()

ou 90n eha gahaganne amaruwenජොසී;19524366 said:ඔව් බං අයිං කරන්න තියෙන්නෙ. කවදාවත් ඕන වෙලාවට ගහන්නෙ නෑ. Average එක 25ක් වත් නෑ. ගහලා පන්නන්න ඕන.

kuleta puluwan ban gahanna kapugedarata wada
henry dani api nodani