1. ජොසී

    වසන්තව_මරලා

    කලිං plan කරලා ඇවිත් තියෙන්නෙ යකෝ. උඹ CCTV එක බැලුවෙ නැද්ද? මූනු වහගෙන, අත් මේස් දාගෙන, ඇඟට පොහොර බෑග් දාගෙන සෙට් එකම එකටම බහින්නෙ.
  2. ජොසී

    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    නෑ මචං. 1 year Japanese ඉගෙන ගන්න එක අනිවාර්‍ය වීම ම ඇති මේ list එකට වැටෙන්නෙ නැතිව තියෙන්න.
  3. ජොසී

    වසන්තව_මරලා

    මෙහෙම පූජා බූමි ගත්තොත්, ලංකාවම පූජා භූමියක් තමා.
  4. ජොසී

    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    Finland බැලුවෙ නෑ මචං. එහෙ ඉංග්‍රීසි භාවිතය ටිකක් අඩුයි නේ? ලංකාවෙ එවුනුත් අඩුයි නෙ. PR ගන්න එක එහෙම කොහොමද?
  5. ජොසී

    වසන්තව_මරලා

    GPS දාන්න ඕන නෑ. මූ අනුරාධපුර තමා. මම Conform කරනවා.
  6. ජොසී

    USA and India Traffic Rules

    මෙන්න මේ link එකෙං බලපං. ඇත්තටම නරකම රට මොකක්ද කියලා.
  7. ජොසී

    වැදගත් වෙන අලුත් ඇප් එකක්

    වැදගත් වෙන අලුත් ඇප් එකක් Do you want to read hot hot local news on the way to your work? How about watching your favorite television channel or program at any time??? Do you need to listen to your favorite radio channel without hands free? How about getting some advice for your zodiac sign...
  8. ජොසී

    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    Gobba tag dapu eka kiyapanko hithaluwak wenne kohomada kiyala. Mama karunu ekathu karala, mata hithena vidiyata ratings dunne. Ubata monawatada abiyoga karanna puluwan?
  9. ජොසී

    කෙල්ලෙක්

    හැමෝගෙම කතා එක වගේ නෑ මචං. :lol: මගෙ කතාව කාටත් වඩා මට හොඳයි. :love::love::love: මගෙ කතාව ආතක් පාතක් නැතිව මෙතන දිග අරින්න මම කැමති නෑ. ඒ නිසා දැං මේක ඇති. :rofl:
  10. ජොසී

    Campus select una ewnta

    You have given out too much Reputation in the last 24 hours, try again later කීයක් ඕනද බං අඩුම? මාත් යන්න හිතාගෙන ඉන්නෙ. තාම යන තැනක් නෑ.
  11. ජොසී

    කෙල්ලෙක්

    ඉස්කෝලෙ යන කාලෙ අවුරුදු දෙක තුනක්ම ගියා බං එකක් පස්සෙං. බලද්දි මං ඇරුනාම සෑහෙන උං ඒක පස්සෙං යනවා. :lol::lol::lol:
  12. ජොසී

    කෙල්ලෙක්

    පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?
  13. ජොසී

    කෙල්ලෙක්

    යන එක ආතල්. කරුමෙට හරි එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සෙට් වුනොත් අනාතයි. :lol::lol::lol::lol::lol::lol::lol: පස්සෙන් නොගිහිං එකක් දාගත්තාම කොච්චර ආතල්ද කියලා උබලා දන්නේ නැහැ.. :lol: දාගෙන බලපන්කො..
  14. ජොසී

    හැට හතරේ අපි

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: hTFzNU5Z5yc

    No contents