1. ජොසී

    Passport උදව්වක් ඔනේ !!

    අඩේ යකෝ, ඒකට Profession බලන්න ඕන නෑ නෙ ඉතින්. ඉන්දියන් කාරයංගෙ පඩ වැඩනෙ බං තියෙන්නෙ. ඕකට මොකක් හරි ජිල් මාට් එකක් දාපං. මාට්ටු වෙන්නෑ ලොවෙත්.
  2. ජොසී

    Passport උදව්වක් ඔනේ !!

    මොන visa එකක්ද උඹ ඉල්ලුවේ??
  3. ජොසී

    New Zealand

    :yes::yes::yes::yes::yes::yes:
  4. ජොසී

    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    අතේ කෙල ගාලා, වීදුරුව අලවගන්නවා. :lol::lol::lol:
  5. ජොසී

    ලොකු උදව්වක්......

    Photoshop Background eraser
  6. ජොසී

    ♣මී මැසි පාලනය♣ පාර්ට් III ™

    ලොකු එළවලු හෝ පළතුරු වගාවක් නැතිව, මී මැස්සො හදන්න හිතන්නවත් එපා. එහෙම පුලුවන්, බදුල්ල, රත්නපුර වගේ පැති වල විතරක්.
  7. ජොසී

    Official eBay Q & A Thread (also paypal)

    මදෑ thread එකක් බලන්න ආවා. ප්‍රශ්ණ විතරයි තියෙන්නෙ.
  8. ජොසී

    රාවණා රජු

    මෙන්න කතාව
  9. ජොසී

    New Zealand

    Masters වලටත් එහෙමයි මචං. Post Graduate Diploma වලට එහෙමත් Unlimited Work හම්බ වෙනවා partnerට. හැබැයි, PR එකේදි education qualification වලට ලැබෙන point ගාන වැඩි කරගන්න නම්, masters සම්පූර්ණ කරන්න ඕන.
  10. ජොසී

    කෝච්චියෙන් බහිනකොට

    මහ ලොකු සිංහල ජාතිය කියලා උදම් ඇනුවට. හරිම කුහක අදීන ජාතියක් බං අපිත්. හැමෝම නෙවේ, බහුතරයක් දෙනා තමන් ගැන විතරයි හිතන්නෙ. මාරම මිනිස්සු තමා.
  11. ජොසී

    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    අනේ මයෙ පුටේ. මේ list එක හැදුවෙ ලංකාවෙ එවුන්ට. rate කරේ අපිට තියන වාසි බලලා. නැත්තං මම මේක සිංහලෙං එලකිරියෙ දානවද? reply දාන්න කලියෙං පොඩ්ඩක් කියවලා හිටපං. :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
  12. ජොසී

    මම අටමස්ථානේ ගියා

    4 photos copied for sharing purpose. Credits to the author. Thank you. Link to Facebook post.
  13. ජොසී

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    ubath innawda? mamath join request ekak damma onna.
  14. ජොසී

    වසන්තව_මරලා

    People would rather believe than know.
  15. ජොසී

    වසන්තව_මරලා

    ඒත් මං තාම උඹ මොකාද කියලා හරියටම දන්නෙ නෑ. උඹ මල්ලි කෙනෙක්ද? උඹ එදා මගෙ අවසාන PM එකට reply නොකරෙ ඇයි? හම්මේ ඉතිං, එහෙම වුනොත් උඹලට කොණ්ඩයා Part 2 බලාගත්තෑකි.

    No contents