මචො උඹට හොද කල්පනාවක් තියනව... අනික උඹට උඹ කරන දේවල් හොදට තේරිලා තියෙන්නෙ... ඒක හින්ද බොන එක අත අරින්න උඹට ඔනෙ නම් සහ ඔය ප්‍රශ්ණ වලින් ගැලවෙන්න තියන හොදම ක්‍රමය තමයි මචො මානසීක උපදේශනය...
ඒක කරන්න ලංකාවෙ තියන හොදම තැනක් තමා සුමිත්‍රයො කියන ආයතන... උඹ වගෙ ගොඩක් එවුන් එතන්ට එනව මචො... එතන්ට...