එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    GT නම් ඉන්නවා නේ එකට දෙකටත් මම දැක්කා පෝස්ට් දාලා තියෙනවා:rofl:

    වැඩ අල්ලල මහන්සි යන්නත් එක්ක මේ පැත්තෙ එනව ඇත්තෙ...:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙක්සියව දැක්කෙ නැහැ...:oo:
    සසා ඇන්ඩ් කංසපාලයව කාලෙකින් දැක්කෙත් නැහැ...:baffled:
    921 උදේ නම් කෑරකි කෑරකි හිටියා,:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුන්න බැටෙ :P නයගරාව බලන්න යැව්වා:rofl:
    ඕකා ඊයේ පෙරේදා ඈඩුවා,ගිය පාර දුන්න ටවුන් එක තාම තියනවා කියලා.:baffled:
    ඉතින් මම මොකුත් නොදා දුන්නා,
    ආයේ දෙනකොට කරෝලයෙක් දාල දෙන්න ඕනි :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒක පට්ට ගහලම එපා උනා
    දැන් වයිස් සිටි එකයි ක්‍රිකට් 7 එකයි ගහන්නෙ :lol:
    හාපෝ ක්‍රිකට් 7 ගහල තමයි,ඈත්තටම ගහන්න බෑරි...හූ:lol:
     
    Status
    Not open for further replies.