1. anju.r

    එලකිරි Night Club VII

    නැහැ බොල :frown:
  2. anju.r

    එලකිරි Night Club VII

    අපි වාහනෙ ඩ්‍රයිවර් මහත්තය එක්ක ගැරෙජ් එකක දාල නුවර එළි ගියා. අපෙ වෙලාවට නුවර එළි යන්න තිබ්බ අන්තිම බස් එක සෙට් උනා. පස්සෙ එහෙට යද්දි 8.20යි. එතන ඉදන් ආයෙ ත්‍රී වීල් එකක් අරන් ඉන්න තැනට ගියා. පහු වෙනිද දවල් වෙද්දි වාහනෙ හදාගෙන පොර ආව.:dull::baffled:
  3. anju.r

    එලකිරි Night Club VII

    සපත්තුවක්ද:rofl:
  4. anju.r

    ~එළකිරියත් එක්ක අවුරුදු 4යි~

    මොකද බොල නගර සෝඹිණි :frown:
  5. anju.r

    එලකිරි Night Club VII

    ගෙදර ආව කිකිළියනෙ :)
  6. anju.r

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :lol::lol::rofl::P
  7. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    මමයි බොල මුලින්ම තැඹිලි කඩේට ගියෙ... අනික උබ තමයි කුණු එක අරන් ගිහින් තියෙන්නෙ
  8. anju.r

    එලකිරි Night Club VII

    ට්‍රිපක් දවස් දෙකක් :)
  9. anju.r

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඇයි සීක්කුව කුලයා
  10. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    සෙද්ද තමා :growl:
  11. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    ඔව් බන් කිලුට්ටි ඒක විසික් කරන්න දෙන්නම බෑ කිව්වා...හැබැයි අපි විසික් කරෙත් නැහැ... අපි බහින්න යද්දි කුණු එකත් නැහැ... අපිට කලින් බැස්සෙ කිලුට්ටි තමා... ඉතින් හිතා ගනිල්ලකො.
  12. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    පල යන්න බොරු නොකිය... මම වෑන් එකෙන් බැහැපු ගමන් දිව්වෙ තැඹිලි කඩේට උඹ තමයි කුණු එක අරන් විසික් කරල තියෙන්නෙ... අපි දන්නෙත් නැහැ. :lol:
  13. anju.r

    එලකිරි Night Club VII

    මම හෙට නුවර එළි යනව කිකිලියනෙ... තොපිට පාන්... :lol:
  14. anju.r

    එලකිරි Night Club VII

    අපරාදෙ අපිට එන්න තිබ්බෙ
  15. anju.r

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අද ෆීල්ෆින් නම් සුපිරියටම තිබ්බා... අනිව ලකුණු 16ක් විතර බේර ගත්තා.
  16. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    කවුද දන්නෙ නැහැ වෑන් එකෙ එනකන් කුණු එක ලග තියන් ආවෙ :rofl:
  17. anju.r

    එලකිරි Night Club VII

    ආයුබෝවන් සුභ රාත්‍රියක්
  18. anju.r

    එලකිරි Night Club VII

    නෑ බැංකුවකට ගිහින් ස්ලිප් එකක් ලියන්න :P

    No contents