දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:
මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය...