ඇත්තටම මම නම් මේක විමල් කර එකට එකග වෙන්නෙ නෑ,මොනා වුනත් එයා රජයෙ කැබිනට් ඇමතිවරයෙක්,ඒ වගෙම මේ වගේ දෙයක අවශ්‍යතාවයක් තියනවා.බටහිරට ඒත්තු ගන්වන්න ඕනා මෙහෙත් හදිස්සියකට එලියට එන්න මිනිස්සු ඉන්නව කියලා,ඒක ම්ලේච්ච කමක් කියලා මන් හිතන්නෙ නෑ,එහෙනන් ඔය G8 සමුලුවට එහෙම කොච්චර ඔබාමගෙ පබයො කැනඩාවෙ...