හැම සින්දුවක්ම එහෙම නෑ බන්,එහෙමන් ඔය සුනිල් ආරියරත්න වගේ එක්කෙනෙක් ලියල තියන එකිනෙකට සපුරා වෙනස් සින්දු,එයාගේ අත්දැකීම නන්,මිනිහා ආත්ම ගනනාවක් තිස්සේ ලබබු අත්දැකීම් වෙන්න ඕනා,එච්චරට සින්දු තියනව.අර නන්දා මාලනි කියන ලුනුයි බතුයි කමුකො රත්තරන් කියන ගීතය ලියන්න ඇත්තෙ සුනිල්,ගෑනියෙක් වෙලා හිටපු...