කොළඹ university එකේ BIT ගැන දන්නවද?
කොළඹ BIT එක කරන්න පටන් ගද්දි අපිට ඕන තැනකින් enter වෙන්න බැරිද?Second year වගෙ.මං පත්තරෙ BIT ad එකේ දැක්කා Multiply entry paths and multiply exit points කියලා.ඒත් එයාලගෙ website එකේවත් වෙන දන්න කෙනෙක්වත් නෑ:(.වෙන private තැනකින් diploma එකක් හරි, internal...