කොළඹ university එකේ BIT ගැන දන්නවද?

Sep 1, 2009
2,359
215
0
කොළඹ university එකේ BIT ගැන දන්නවද?

කොළඹ BIT එක කරන්න පටන් ගද්දි අපිට ඕන තැනකින් enter වෙන්න බැරිද?Second year වගෙ.මං පත්තරෙ BIT ad එකේ දැක්කා Multiply entry paths and multiply exit points කියලා.ඒත් එයාලගෙ website එකේවත් වෙන දන්න කෙනෙක්වත් නෑ:(.වෙන private තැනකින් diploma එකක් හරි, internal IT,ICT(UCSC) first year කරපු අයට First year එක skip කරල යන්න පුලුවන්ද?:(:nerd:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Man hithana widiyata puluwan wenna ona..poddak hoyala balapan ...BIT karana thanakata katha karala baluwanam kiyai :)