දවසක් මරු වැඩක් වුනා බොරැල්ලේ කාසල් එක ඉස්සරහා කලර් ලයිට් වල....... එතන පාර මරුවෙන්නනේ කහ ඉරට කලර් ලයිට් සෙට් කරලා තියෙන්නේ....... රතු වැටෙන්න කලින් කහ වැටෙනකොටම බයික් එකක් ගියා දිගටම........ ඊට එහා බස් හෝල්ට් එක අස්සේ හැංගිමුත්තන් කරපු ට්‍රැෆික් පොලිස් එකෙක් මහසෝනා වගේ පාරට පැනලා නැවැත්තුවා...