1. SANJEE

    EK Married Club-5

    වෙලා නෑ ඕයි කල්පනා කොරන්ට......... ;)
  2. SANJEE

    EK Married Club-5

    පරණ LCD Monitor දෙකක් එක display එකක් විදියට කපල් කරලා එලියට පේන්න කඩේ ඇතුලෙන් සෙට් කරන්න පුළුවන් නේද........?
  3. SANJEE

    EK Married Club-5

    අර ඊයේ වීඩියෝ එකක තිබුනා වගේ ජල තරණය කරන්න ගිහින්ද.......?
  4. SANJEE

    EK Married Club-5

    මේ බත් ගිලින වස්සෝ උඹ බිස්නස් එකක්ද කරන්න හදන්නේ නැතිනම් කඩේ ඉස්සරහා ඒකත් එක්ක පාර දෙපැත්තේ ඉඳං යුද්ධ කරන්නද හදන්නේ........ කොයි එකද බොට වැදගත්.........?
  5. SANJEE

    EK Married Club-5

    එකෙක්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද ඔප්පු කරගන්න සාක්කි නැති නිසා....... එනිසා කරන දෙයක් හොඳට හිතලා කරන්න ඕනේ........
  6. SANJEE

    EK Married Club-5

    උඹ හෝ තරිස් මට දවසක් කිව්වා මතකයි....... :yes::yes:
  7. SANJEE

    EK Married Club-5

    වැඩේමයි උස්සන්න......... ඇයි උදේ පරණ පෙමක් රිලෝඩ් වුනාද......?
  8. SANJEE

    EK Married Club-5

    තවත් එකක් කිව්වේ මිට කලින් එකකුත් යවගත්තද.........? :D
  9. SANJEE

    EK Married Club-5

    පිස්සු නටන්නේ නැතුව හිටපන් කලබල නොවී........ උපරිමේටම මල පනින වැඩක තමයි..... ඒත් පොඩ්ඩක් ඉවසලා මොලේ කල්පනා කරලා දෙන ගේමක් දීපන් මොකද උඹ තව කාලයක් ඔතන බිස්නස් එක කරගෙන යන්න ඕනේ...... අනික උන් ඉන්නෙත් උඹේ ඉස්සරහාමයි....
  10. SANJEE

    EK Married Club-5

    ඔව් මේ දවස වල පට්ට කට්ටක් කන්නේ කිව්වා...... ඒ අස්සේ මේවයින් උගේ ඔලුවත් විකාර වෙලා ඇති...... :oo:
  11. SANJEE

    EK Married Club-5

    ඉතින් එහෙම තමා වුනේ...... :frown::yes::yes::yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-5

    ඒ වෙච්චි වැඩේ උඹට සතේකවත් ගානක් නැති විදියට හැසිරියන්....... :yes:
  13. SANJEE

    EK Married Club-5

    25000 ට සුභ පැතුම් ඔන්න උදෙන්ම.......... :D ඇයි උදේ මොකෝ......?
  14. SANJEE

    EK Married Club-5

    ඔන්න ගංවතුරට කලින් කෑම රැස්කරන්න ටවුමට යනවලු බඩුගෙන්න....... :D
  15. SANJEE

    EK Married Club-5

    නෑ යකෝ පට්ට ආතල් එකට නින්ද ගියා තුන්දෙනාටම...... දෝනිත් රෑ නැගිටලා කරදර කරේ නෑ.... ඉතින් සනීපේ වැඩි කමටම නැගිටිනකොට 6යි..... ඉතින් එමනිසා අද දවල්ට කෑම කඩෙන්.......
  16. SANJEE

    EK Married Club-5

    මම දන්නේ නෑ....... දශම ගණන් වෙන්නැති....... :oo:
  17. SANJEE

    EK Married Club-5

    තූ විතරක් කොන්දක් නැති පාහරයෝ...... හරියට නිකන් මේකට එන ෆේක් හිපටුවෝ වගේ..... පල ඇති රුකටනේ කොයි එකාත් ගල් ගහන්නේ....... උඹ ඕව ගණන් ගන්නෙපා බෝඩ් ඒකත් වැදුනට පස්සේ ඔය පාහරයෝ ඉරිසියාවෙන් පුපුරලාම මැරෙයි........
  18. SANJEE

    EK Married Club-5

    එකෙන්ම නෙවෙයි එකටත් ඉහලින්ම....... :yes::yes::yes::yes::yes::yes:
  19. SANJEE

    EK Married Club-5

    එව්වා නෑ කොල්ලෝ........ ඊයේ වැස්සත් එක්ක පට්ට සනීපෙට නින්ද ගියා හරියට නිකන් නුවරඑළි ගියා වගේ..... අද නැගිටිනකොටත් 6යි.......
  20. SANJEE

    EK Married Club-5

    අපි මෙහෙ පහසු ගෙවීමේ ක්‍රමයට බෝට්ටු විකුනනවා........ එකක් එවන්නද........?

    No contents